බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමාත්‍යාංශයෙන් මිලියන ගණනක පොල්ලක්… දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය වළක්වන ඖෂධය ගෙන්වීම සැපයුම්කරු නවත්වයි…

by editor
දෙසැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                             

දරු ප්‍රසූතියෙන් පසුව මවගේ ලේ වහනය වීම වැළැක්වීම  සදහා භාවිතා කරන  “අර්ගෝමෙට්‍රින් ” (Ergometrine) නැමැති ඖෂධයේ සැපයුම්කරුට සෞඛ්‍ය  අමාත්‍යංශය මිලියන ගණනක් නොගෙවීම හේතුවෙන් එම ඖෂධය සැපයීම නතර කිරීමට ඔහු ක්‍රියාකිරීමත් සමග එම ඖෂධ මාතෘ රෝහල්වල හිඟවෙමින් පවතින බව  රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඖෂධය වෛද්‍ය සැයුම් අංශය සතුව ඇත්තේ  සති දෙකකට  ප්‍රමාණවත් තොගයක් බවත් ඉන්දියාවෙන් හදිසි මිලදී ගැනීමක් කර ඇති බැවින් එය ලැබෙන තෙක් මෙම ඖෂධය තිබෙන රෝහල්වලින් නොමැති රෝහල්වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේය.

කෙසේ නමුත් අප කළ සොයා බැලීමේදී මෙම ඖෂධය මාතෘ රෝහල්වල අතිරික්තව නොමැති බැවින් වෙනත් රෝහල්වෙත ලබා දීමක් සිදුනොවන බවද දැනගන්නට ලැබිණි.

පසුගිය දිනක මහමෝදර රෝහලේ දරුප්‍රසූතියක් සිදුකළ මවට ඇතිවූ අධික රුධිර වහනය නතර කිරීම සඳහා අර්ගෝමෙට්‍රින් ඖෂධය පෞද්ගලික රෝහලකින් ලබා ගැනීමට එම විශේෂඥ වෛද්‍යවරයාට සිදුව ඇති බවත් දැනට පවතින ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික රෝහල්ද මෙම ඖෂධය ලබා දීමට කැමැත්තක් නොදක්වන බවත් රෝහල් ප්‍රකාශකයෙකු ලංකාසර කළ විමසුමකදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ගෙන් විමසු විට  ඔහු සඳහන් කළේ මෙම ඖෂධ මේ වන විට ඉන්දියාවෙන් හදිසි මිලදී ගැනීමක් කර  ඇති බැවැනි ඉදිරි දින කීපය තුළ ලංකාවට පැමිණීමට නියමිත බවය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියට “ලොරි ටෝක්“ දීලා තියෙන්නෙ මහරගම සැලෝන් කාරයෙක්… දැන් ප්‍රදේශයෙනුත් පලා ගිහින්!

Next Post

චීන රජය මහා පරිමාණ ව්‍යාපාරිකයින් මර්දනය කරයි

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.