බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටියෙ කඳුමුදුනේදී පුද්ගලයන් 02කට ඇණ ගැසුවෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කපුවෙක්…

ඇණ ගැසු පුද්ගලයන්ගනේ ප්‍රකාශයක්වත් ගන්න බැරි සේ අසාධ්‍යයයි... පොලිසියට ඔත්තුවක් දුන් නිසා වද දුන්නා දැයි සැක..

by editor
ජූනි 27, 2021
in පුවත්
hand -nailed
Share on FacebookShare on Twitter

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙයත් වලට පරාල ඇණ ගසා අමානුෂික ලෙස වධ හිංසා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කපුවෙකු ඇතුළු දස දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් පිරිස වෑන් රථයකින් පැමිණ බලගොල්ල ප්‍රදේශයේදී පෙරේදා (26) පෙරවරු 6.30 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබෙන පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකුට පහර දෙමින් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගිය බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායම් පෙරේදා (26) පෙරවරුවේ අදාළ ස්ථානය සොයා මෙහෙයුමක් දියත්කර ඇත. අම්පිටිය ප්‍රදේශයේ සිට කිලෝ මීටර 2 1/2 ක් පමණ දුරින් වූ කඳු මුදුනේ සිටියදී පහර කෑමට ලක්වූ පුද්ගලයින් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

පැහැර ගැනීම සිදුකළ පිරිස මෙම පුද්ගලියින් දෙදෙනාගේ දෙඅත් කොටයකට තබා අල්ල මැදට පරාල ඇණ ගසා පසුව එම ඇණ වල හිස කොටස කියතකින් කපා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ දේවාළයක් පවත්වාගෙන යන්නෙකු බව පොලීසිය පවසයි. පහර කෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා පොල්ගොල්ල හා පේරාදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙන අතර ඔවුන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බව පොලීසිය පවසයි.

සැකකරුවන් ප්‍රදේශයේ විහාරස්ථාන ඇතුළු ස්ථාන ගණනාවකින් කප්පම් ගනිමින් කටයුතු කරන නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති. අදාළ පුද්ගලයින්ට එරෙහිව පොලීසියට තොරතුරු ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම පැහැර ගැනීම සිදු කළේද යන්න සම්බන්ධව පොලීසිය සැක පළකරයි.

පහරදීම සිදුකළ පුද්ගල කණ්ඩායමේ ප්‍රධානියාට තමන්ගේ රැකවරණ තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වවුනියා කිලිනොච්චි ඇඟලුම් සේවිකාවන් එන්නත ගත් පසු ලෙඩ වුනේ මානසික ආතතිය නිසා… සෞඛ්‍ය අංශ

Next Post

තේ ෆැක්ටරි කාරයෝ කාසල්රී ජලාශයත් විනාශ කරමින් කෙසෙල්ගමු ඔය වනසති…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.