fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පාර රිය අනතුරකින් තුනක් මරුට… එක් අයෙකුට අසාධ්‍යයයි!

මාස 4ක් ago
in පුවත්
444 4
0
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු – 

අම්පාර දමන ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ  ගඩොල් පිරවූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ  සවස  මෙම අනතුර සිදුවී ඇත්තේ දමනසිට සියඹලාන්ඩුව දක්වා ගමන් ගත් ගඩොල් ලොරියක්, මොනරාගල ප්‍රදේශයේ සිට සයින්දමර්දු දක්වා ගමන් කරමින් තිබූ මොර්ටර් රථයක් සමග දමන එක්ගල්ල අලිවංගුවේ දී මුහුණට මුහුණ ගැටීමෙනි.

අනතුර සිදුවන විට මෝටර් රථයේ අට දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කරමින් සිට ඇත. අනතුර සිදුවී තුවාලකරුවන් දමන රෝහල වෙත ගමන් කරද්දී බරපතල තුවාල ලද  සිව් හැවිරිදි පිරිමි ළමයෙකු, මෝටර් රථය පැදවූ 31 හැවිරිදි තරුණයෙකු සහ 29 හැවිරිදි කාන්තාවක් ද  මිය ගොස් තිබේ.

මේ වනවිට තවත් පුද්ගලයින් පස් දෙනෙක් අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් එක් පුද්ගලයෙක් බරපතල තත්වයේ පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

මෝටර් රථයේ සහ ලොරි රථයේ රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අඳුරේ ඉන්නව ද?… ප්‍රවාහන සේවා නවත්වනව ද?.  ඇමති ගමන්පිල තොරා ගැනීම් දෙකක් ඉදිරිපත් කරයි!

Next Post

බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබූ සිද්ධිය ගැන පරීක්ෂණ විශේෂ පොලිස් කණ්ඩායමක් යටතට!

Related Posts

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

මැයි 22, 2022

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

මැයි 21, 2022

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

මැයි 21, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • 21 එන්නෙම බැසිල්ව ගෙදර යවන්න… මංගල කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කරන්න සියල්ල සූදානම්!

    215 shares
    Share 86 Tweet 54

Highlights

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

by editor
මැයි 21, 2022
0

පුරා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist