බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමරවිරගෙන්  හරක් හොරුන්ට අනතුරු ඇඟවීමක්… හොරකම් කරන හරකෙකුට ලක්ෂ10  ගානේ දඩ ගහන්න නීති ගේන්න යයි!

by editor
අප්‍රේල් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

හරකෙකු හොරකම් කළ පුද්ගලයෙකුට දැනට පවතින රුපියල් දහදාහේ දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කර දැඩි නීති ක්‍රියාත්මක කිරීමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කළේය.

ගව හිමියන්ට ප්‍රධාන බාධකයක් වන හරක් හොරුන්ට ඉහළම දඩුවම් දීමට කටයුතු කරන බවත්, දැනට ක්‍රියාත්මක    යුක්තිය මෙහෙයුමට සමගාමීව හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම මෙහෙයුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසුවේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ වැඩසටහන යටතේ පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ, ප්‍රංශ රජයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 650 ක වියදමකින් ඉදිකරන ලද නව කිරි සැකසුම් කර්මාන්ත ශාලාව 05 වෙනිදා විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

‘මම දැක්කා පත්තරේ තියනවා කිරි ලීටර් විස්ස ගත්තු වැස්සි මරලා මස් වලට ගත්ත අවස්ථා, මම නම් සලකන්නේ කිරි ගවයෙක් මරනවා කියන්නේ ඒක මිනිහෙක් මරනවා හැටියටයි. සමහර පවුල්වල ජීවිකාව ඒ හරකා වෙන්න පුළුවන්. පනත සංශෝධනය කරනකන් හරක් හොරුන්ට ඉහළම දඬුවම ලබාදෙන්න කියලා මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා. යුක්තිය මෙහෙයුමෙන් පොලිසියට ලොකු ගෞරවයක් ලැබිලා තියෙනවා. දැන් යුක්තිය මෙහෙයුම මෙහෙයවමු මේ ගවයින් ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙලට. “

“මම ඉල්ලීමක් කරනවා පොලිසියෙන් පනත සංශෝධනය කරනකම්  හරක් හොරුන්ට ලබාදෙන්න පුළුවන් ඉහළම දඬුවම දෙන්න කියලා.  ඒ සඳහා යුක්තිය මෙහෙයුම පෙරමුණ ගන්න කියලා මම පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද බොහෝ දෙනෙක් ගවයන් ඇති කිරීමෙන් වලකින්නේ බොහොම මහන්සියෙන් හදාගන්න හරකා දවසෙන් දෙකෙන් හරක් හොරුන් විසින් මස් කරන හින්දා.’ යයිද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ලොක්කන් අල්ලේ නටවමින්, දැලේ පැටලෙන්නන්ගේ පවුල් කඩමින් පිරිමින්ගෙන් පළිගත් ගැහැණියකගේ වෛරය හෙළිවුන හැටි…  

Next Post

තානාපති කාර්යාලයක රැකවරණයේ සිටි චූදිත දේශපාලකයා අත් අඩංගුවට ගැනීමට තානාපති කාර්යාලය අක්‍රමණය කළ රටක කතාව …

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.