අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ කර්මාන්තවලට විදුලියෙන් තැනක් දෙන්න ඩලස් -විමල් කතා බහක

by Lanka Sara Editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට විදුලිය බෙදාහැරිම් පද්ධතියේ ප්‍රයෝජනය සදහා අවශ්‍යවන පරිවාරක උපාංගයන් දේශීයව නිපදවීමේ හැකියාව පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක්, අද (16) පෙරවරවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ බෙදාහැරීම් පද්ධතියේ කටයුතු වෙනුවෙන් අවශ්‍යවන පරිවාරක ( Insulators ) දේශීය නිෂ්පාදනය කිරීම පිළිබදව මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිනි.

මෙම උපකරණ මෙරටට ආනයනය කිරීම සඳහා මේ වනවිට විශාල මුදලක් වැයවන අතර එම තත්ත්වයට පිළියමක් වශයෙන් මෙන්ම දේශීය කර්මාන්ත නගාසිටුවීමේ රාජ්‍ය ප්‍රථිපත්ති අනුව, අදාළ උපකරණ දේශීය කර්මාන්ත කරුවන් වෙතින් නිපදවාගත හැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, විදුලි උපාංග නිපදවීම දේශීය වශයෙන් සිදුකිරීමට සිය අමාත්‍යා‍ශයේ පූර්ණ අනුග්‍රහය ලබාදිය හැකි බවයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ අනුව අදාළ උපකරණ දේශීයව නිපදවීම සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීමට විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා සෙරමික් ආයතනය නියෝජනය වන පරිදි සය පුද්ගල කමිටුවක් පත්කල අතර අදාළ කමිටු වාර්තාව මසක් ඇතුලත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එම කමිටු වාර්ථාව ලැබීමෙන් පසු අදාළ උපාංගයන්ගේ සාම්පල පරීක්ෂා කර, එහි සාර්ථකත්වය මත නියමිත තාක්ෂණික පිරිවිතරයන්ට අනුව විදුලිබල උපාංගයන්ගේ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීම පියවර ගන්නා බව මෙහිදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහ්පපෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශික්ෂණලාභීන්ට ඔන් ලයින් තොරතුරු ඇතුළත් කළ හැකි දිනය 20 දා  දක්වා දීර්ඝ කෙරේ

Next Post

සොයිසා රෝහලේ දී කොවිඩ් මවකට සිවු නිවුන් දරු උපතක්…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.