සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපු රෝහලේ ළමා රෝග වාට්ටුව වසා දැමීමට එරෙහිව වෛද්‍ය සිසුන් දැවැන්ත උද්ඝෝෂණයක…

by editor
අප්‍රේල් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බී.ජී.චතුරංග සහ තලාව උපුල් හේරත් –

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින්  අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ  පිහිටි ළමා රෝග වාට්ටුව (63) හදිසියේ වසා දැමීම හේතුවෙන් දහසකට ආසන්න වෛද්‍ය පීඨ සිසු සිසුවියන් හට සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකි වන බවත්, එම නිසා වසා දැමුණු එම වාට්ටුව වහා විවෘත කරන ලෙසත් රජයට බල කරමින් අද (3) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී වෛද්‍ය පීඨ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ.

අවසන් වසරේ සිසුන් 180 දෙනෙකු  අවසන් පුහුණුව ලබමින් සිටින අතරවාරයේදී මෙම වාට්ටුව වසා දැමුණු බවත්,  මෙම ළමා රෝග වාට්ටුව වැසී ගිය හොත් ඉදිරියේදී අනෙකුත් සිසුන්ටද පුහුණුව ලබා ගැනීමට නොහැකිව ඉදිරියේදී විශාල ගැටළුවක් ඇති විය හැකි බව උද්ඝෝෂණයේ නිරත වෛද්‍ය සිසුහු මෙහිදී පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ  ලේකම් කලන ධර්මරත්න, මෙසේ පැවසීය.

“රජරට වෛද්‍ය පීඨයට අනුක්ත කර තිබෙන  අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ  ළමා රෝග වාට්ටුව සම්පූර්ණයෙන් වසා දැමීම නිසා  තමයි අපි අද මේ පාරට බැහැල තියෙන්නෙ, මේක කාලයක ඉඳලා පැන නැගුනු ගැටලුවක්, මේ මහාචාර්ය ඒකකය පිහිටුවලා තියෙන්නේ විශේෂයෙන් වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණුව සඳහායි, මේක අපේ ශිෂ්‍යයන්ට පමණක් ඇති වූ ගැටලුවක් නොවෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින සියළුම ජනතාවට වෙච්ච බරපතල  ප්‍රශ්නයක් , අපි බලධාරීන්ට  තරයේ කියා සිටිනවා මෙයට වහාම විසඳුම් ලබා දෙන්න කියලා, එසේ නොවනහොත් ඉදිරියේදී දැඩි උද්ඝෝෂණය ක්‍රියා මාර්ගයකට එලබෙනවා.”

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය ඉදිරි පිටින් දිවෙන, වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී  මෙම උද්ඝෝෂණය පැවති අතර, ඒ සඳහා වෛද්‍ය පීඨ  සිසු සිසුවියන්  700ට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත නිදහස් කිරීමේ අධිකරණ තීන්දුව නීති විරෝධී බව කී නීතිපතිගේ අභියාචනය ජූනි 01 දා විභාගයට…

Next Post

රෝගීන්ගේ මානසිකත්වයට හොඳ මදි… රෝහල් හා සෞඛ්‍ය ආයතනවල කළු කොඩි – බැනර් ප්‍රදර්ශනය තහනම් කරයි.

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.