සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තිම ගේමත් ගහලා… ICC ක්‍රිකට් අත්හිටවා ඇත්තේ ශම්මිලාගේ ඉල්ලීමට…  තීන්දුව ගත් හදිසි රැස්වීමට ඉන්දියාවේ සිටින ශම්මිත් එක් වෙලා!

මේ කරලා තියෙන්නේ අනතුරු ඇඟවීමක්... දෙසැම්බර් වෙනකම් ලංකාවට  ICC අරමුදල් එන තරග නෑ.

by editor
නොවැම්බර් 10, 2023 - Updated on නොවැම්බර් 11, 2023
in පුවත්
Shammi-Silva
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ICCන්  කළ  ඉල්ලීම මත ICC මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ මවිතකරවන සුළු ආන්තික තීන්දුව ගත් බව ලෝකයේ අතිශය ප්‍රචලිත ප්‍රධානම ක්‍රිකට් වෙබ් අඩවියවය වන cricinfo  වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්වල පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අද ඉතාම හදිසියේ රැස් වූ ICC මණ්ඩලයේ රැස්වීමට දැනට ඉන්දියාවේ සිටින ෂම්මි ද සිල්වාත් සහභාගී වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරී පත් වූ නියෝජිතයා ලෙස ඔහුව පිළිගැනීමට ICC  විසින් තීරණය කර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලනයට රජය විසින් කරන ලද පුළුල් මැදිහත්වීම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි  මෙම අත්හිටුවිම නිවේදනය කර ඇතැයි පැවසේ.

අද හදිසියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන සාකච්ඡා කිරීමට  ICC ය අන්තර්ජලයෙන් රැස් වුව ද එහි  වසරේ කාර්තුවකට වරක් රැස්වන  රැස්වීම් නොවැම්බර් 18 සිට 21 දක්වා අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ICC මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයින්ට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීමට අවසර දී ඇති බැවින් අහමදාබාද්හි පැවැත්වෙන ICC රැස්වීම් සඳහා ඔහු ද සහභාගී වීමට ඉඩ ඇතැයි cricinfo  වෙබ් අඩවිය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • මේ සම්බාධකය කුමක් ද?

ICC විසින් මෙම සම්බාධක “අත්හිටුවීමක්” ලෙස නම් කර ඇතත්, ඇත්ත වශයෙන්ම එය අනතුරු ඇඟවීමක් බව ද cricinfo  ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.

ICC ශ්‍රී ලංකා ක්‍රිකට් පවත්වාගෙන යාමට තවදුරටත් රජය මැදිහත් වීම වැළැක්වීමට උත්සාහ කරන ආකාරය එම අත්හිටුවිමේ නියෝගයෙන්    සන්නිවේදනය කරන බව  එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඔවුන්ට අනුව දැනට පවතින තත්ත්වය තුළ මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ක්ෂණිකව බලපාන්නේ නැත. ශ්‍රී ලංකා ලෝක කුසලාන තරඟාවලිය බ්‍රහස්පතින්දා අවසන් වූ අතර දෙසැම්බර් මාසය දක්වා මෙරට අන්තර්ජාතික  ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැත. ඒ අනුව  ජනවාරි මාසය දක්වා ICC අරමුදල් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය වෙත යෑමට    නියමිත නැත.

ශ්‍රීලංකාව සම්බන්ධ  මීළඟ ක්‍රියාමාර්ගය නොවැම්බර් 21 වැනිදා ICC මණ්ඩලය රැස්වූ විට තීරණය කරනු ඇති බවත්  cricinfo සඳහන් කරයි.

  • තහනම් කළ පළමු අවස්ථාව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට පරිපාලනය සඳහා අවස්ථා ගණනාවක  අතුරු කමිටුව බලයේ සිටියේය.    රජය විසින් එවැනි කමිටු පත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාව අත් හිටුවිමට තරම්  ආන්තික තීන්දුවක් ගැනීමට  මීට පෙර ICC පෙළඹී තිබුණේ නැත.

මීට පෙර 2014 සිට 2015 දක්වා අතුරු කමිටුවක් ක්‍රියාත්මක වූ අවස්ථාවේදී, ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු අරමුදල් බැඳුම්කරයක් සේ තෙවන පාර්ශවයක් යටතේ   තැබීමට කටයුතු කළ අතර  අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරීක්ෂක තත්ත්වයට පහත හෙලනු ලැබුවේය..

නමුත් ඔවුන් නිල වශයෙන් ICC හි සාමාජිකයින් ලෙස පවතිමින්  සිටියහ.

2019 වසරේ සිම්බාබ්වේ ක්‍රිකට් රජයේ මැදිහත්වීම් හේතුවෙන් අත්හිටුවීමෙන් පසු පසුගිය වසර හතර තුළ ICC විසින් අත්හිටුවන ලද දෙවන පූර්ණ සාමාජිකයා  ශ්‍රී ලංකා ක්‍රිකට්ය.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ  දි මේ ආකාරයෙන්   නොව, රටේ සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් හදිසියේම වසා දැමුවේය.

නමුත්  ICC ශ්‍රී ලංකාව සම්බන්ධ සිද්ධියේ දී වඩාත්  ප්‍රවේශමෙන් පියවර ගනු ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය කියයි. .

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ICC    ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි!

Next Post

මට නැතිනම් තොපිටත් නෑ… රටටත් නෑ… ක්‍රිකට් පරිපාලනයේ තිරිසනා එළියට පැන්න හැටි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.