අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි…

by editor
ජූලි 25, 2022
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter

අංක තහඩු ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීම වලංගු වන්නේ එළඹෙන අගෝස්තු මස පළමු වැනි දා තෙක් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ටවිටර් පණිවිඩ මාලාවක් නිකුත් කරමින් පවසයි.

එළඹෙන අගෝස්තු මස පළමු වැනි දා සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය පමණක් දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු කියයි.

එසේ ම ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සභාවේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 සඳහා ද ඉන්ධන පිරවුම්හල්වල වැඩසටහනට සහාය දක්වන බව ඔහු  පවසයි.

කෙසේ නමුත් තාක්‍ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් පහසුකම් නොමැති හෝ තාක්‍ෂණික දුෂ්කරතා ඇති ඉන්ධන පිරවුම්හල්වල දී අවසාන ඉලක්කම් ක්‍රමයට අනුව පාරිභෝගිකයන්ට ඉන්ධන කෝටාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

නමුත් මේ වන විට පිරවුම්හල්වලින් 60%ක් ම දැනට QR කේත පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණ දැනුමෙන් සන්නද්ධව කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ ම සියලු ම සිපෙට්කෝ සහ ලංකා අයි. ඕ.සී නියෝජිත ඉන්ධන පිරවුම්හල්වලින් අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ අදාළ QR කේත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය සඳහා කඩිනමින් යොමු ලෙසය.

තව ද මෙතෙක් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි නො වූ මහජනතාවට කඩිනමින් ඒ සඳහා ලියාපදිංචි වන ලෙස ද අමාත්‍යවරයා මෙම ට්විටර් පණිවිඩ මාලාව ඔස්සේ ඉල්ලා  ඇත.

2) Stations not equipped or having technical difficulties will follow the last digit & fuel quota allocation until the technical issues are rectified. 60% of the locations has already been equipped & tested and will be given a priority in fuel distribution.

— Kanchana Wijesekera (@kanchana_wij) July 25, 2022

4) Options will be given to users to register multiple vehicles with their business registration by the end of the week & to Government institutes to register. Divisonal secretaries will be given access to the platform to register generators, gardening equipment & other equipment

— Kanchana Wijesekera (@kanchana_wij) July 25, 2022

6) Other services such as Health, Agriculture, Fisheries,Tourism, Industries & service providing sectors will be given access to the system to register their requirements & allocation of vehicles at fuel stations.

— Kanchana Wijesekera (@kanchana_wij) July 25, 2022

7) From the 1st of August only the QR system quota will be in place & the last digit of number plate system & other allocations will be invalid. National Youth Corp & National Youth Council members & volunteers to assist the program at fuel stations for the next 10 days.

— Kanchana Wijesekera (@kanchana_wij) July 25, 2022

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රිලාට නවාතැන් දෙන්න තරු පහේ හෝටල් දෙකක් ම “බෑ“ කියති!

Next Post

සංක්‍රාන්ති ලිංගික, සමලිංගික සහ ද්වී ලිංගික ප්‍රජාව වෙනස්කොට සැලකීමේ නීති වෙනස් කරන්න – මහෙල

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.