බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ අවධානයට ලක් වූ කල්මුණේ වෛද්‍ය රායිස් බීබීසී ට කතා කරයි!

by editor
මාර්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

අන්තවාදී මුස්ලිම් සංවිධානයක් මෙහෙයවනු ලබන බවට වාර්තා වූ කල්මුනේ ප්‍රදේශයේ වෙසෙන ”වෛද්‍ය රායිස්” නමැති පුද්ගලයෙක් සම්බන්ධව දින කීපයකට පෙර වාර්තා විය.

ඒ අනුව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමේදී කල්මුණේ ප්‍රදේශයේ වෙසෙන ”වෛද්‍ය රායිස්” නමැති පුද්ගලයා සම්බන්ධ කර ගත හැකි වූ අතර ඔහු පළ කළේ මෙවන් අදහසකි.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කල්මුණේ ප්‍රදේශයේ මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අදාළ 51 හැවිරිදි කලෙන්තර් ලෙබ්බේ මොහොමඩ් රායිස් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ 2019 වසරේ සිට තමන්ව අවස්ථා 100 කට අධික වතාවක් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කරනු ලැබූ බවත් තමන් කිසියම් හෝ වැරැද්දක් සිදුකර ඇත්නම් ඕනෑම අවස්ථාවක දී ආරක්ෂක අංශ වලට අත්අඩංගුවට ගැනීමට හැකි බවයි.

”මාව CID, TID, SIS විතරක් නෙමේ හමුදා බුද්ධි අංශ වලින් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 100 පාරකට වඩා ප්‍රශ්න කරලා තියෙනවා. දැනුත් මාව බුද්ධි අංශ වලින් එයාලගේ අධීක්ෂණය යටතේ තියාගෙන ඉන්නේ. මම වැරැද්දක් කරලා තියෙනවනම් මාව අත්අඩංගුවට ගන්න ඕනෑම වෙලාවක පුළුවන්.”

”මම තව්හිද් ජමාද් කියන සංවිධානය එක්ක කලින් හිටියා. නමුත් ඒ අය ඉස්ලාම් ආගමේ ඉගැන්වීමට වැරදි දේ කරන්නේ. මම කියන්නේ ඉස්ලාම් ආගමට අනුව අපි දෙවියන්ගෙන් ඉල්ලා ජීවත් වෙන්න ඕන. ඒ ලැබෙන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන. නමුත් අද වෙන්නේ හැමදේම රජයෙන් ඉල්ලන්න එහෙම නැත්නම් ඩිමාන්ඩ් කරලා ඒ දේවල් කර ගන්න හදන්නේ. මේ දේ නිසා තව්හිද් ජමාත් සංවිධානයෙන් මාව අයින් කළා 2018-19 වගේ කාලයේදී.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

”මේ අය මාත් එක්ක තියෙන තරහට මම ගැන වැරදි තොරතුරු පතුරුවලා තියෙනවා. මට කිසිම සංවිධානයක් නැහැ. අඩුම තරමින් මට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ. මම වෛද්‍යවරයෙකු වෙලත් පුද්ගලිකව රෝගීන් පරික්ෂා කරන්නේ නැහැ.”

”මම අවුරුදු 20 කට වැඩිය කාලයක් වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. මම ඉගෙන ගත්ත කල්මුණේ වෙස්ලි මිශ්‍ර පාසැලේ. ඒකෙ දෙමළ, මුස්ලිම්, බර්ගර් වගේ අය පවා ඉගෙන ගත්තා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගත්තේ. මට කවදාවත් සිංහල හෝ වෙනත් ජාතියක කෙනෙක් වැරැද්දක් කරලා නැහැ. මම අදින විදිහ අනිත් මුස්ලිම් අයට වඩා වෙනස්. මම අදින්නේ ඉස්ලාම් ආගමේ කියලා තියෙන විදිහට.” ඔහු කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් එකට දැම්මාය කියන බටලන්ද කොමිසම ගැන සිහි කිරීමක්!

Next Post

17 දා සිට පැෆරල් මැතිවරණ නිරීක්ෂණයට බහී!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.