සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් ලෝකය මළ ගෙයක් වෙන හැටි!

by editor
නොවැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

අනවශ්‍ය ලෙස  ලබා දෙන ප්‍රතිජීවක  ඖෂධයන් නිසා එම ඖෂධවලට  වෛරස ප්‍රතිචාර නොදක්වන විට රෝග සුවකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමේ ප්‍රවණතාවක් ඇතිවීමෙන් ලෝකයම බලවත් සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දෙමින් පවතින බව  සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මරණ අනුපාතයද ඉහළ යාමට හැකි බව ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු   සඳහන් කරයි.

ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය   හේතුවෙන්  2019 වසරේ සිදු වූ මරණ ගණන මිලියන 1.27 ක් ලෙස අනුමාන කර තිබුණ ද සත්‍ය වශයෙන්ම  සිදු වූ මරණ ගණන මිලියන 4.95 ක් වන බව සංඛ්‍යාලේඛන වාර්තා කර තිබේ.

මෙම ප්‍රවණතාවය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් වසර 2050 වන විට ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මිලියන 10 ක ජනතාවක් මිය යනු ඇතැයි අනුමාන කෙරේ.

ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතය හේතුවෙන් මරණයට හා ආබාධිත තත්වයට පත්වීම, රෝගී තත්වය සුව නොවී දිගටම පැවතීම හේතුවෙන්  දිගුකාලීනව රෝහල් ගතවී වීමට සිදුවීම, මිල අධික ඖෂධවල අවශ්‍යතාවන් ඇතිවීම  ආදී කරුණු නිසා  දරුණු ආර්ථික අර්බුදයන්ට සමාජීය වශයෙන් ජාතීන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ද පුරෝකථනය කර ඇත.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

දැනට සිදුකරන අනුමාන කිරීම්වලට අනුව  2030 වන විට ප්‍රතිජීවක අනිසි භාවිතය හේතුවෙන්  මිලියන 24 ක පමණ ජනතාව අන්ත දරිද්‍රතාවයට පත්විය හැකි බව පැවසේ.  තවද, 2050 වන විට, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධයේ බලපෑම හේතුවෙන් මිල අධික ඖෂධ හා දැඩි සත්කාර සේවා සම්බන්ධ වියදම් වැඩිවී වසරකට ඩොලර් ට්‍රිලියන 1.2 ක අතිරේක සෞඛ්‍ය වියදමක් දැරීමට ලෝකයට සිදුවිය හැකි බවට ද අනුමාන කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ පරිභෝජනය දියුණු රටවලට වඩා බෙහෙවින් වැඩිය. එපමණක් නොව පෞද්ගලික අංශයේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ භාවිතය රාජ්‍ය අංශයේ මෙන් දෙගුණයකි.

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය – 2025 වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය හෙට (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය – 2025 (World Antimicrobial Resistance Awareness Week – WAAW- 2025) නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සරසවියත් රජයත් අවුලෙන් අවුලට අදිමින්  RUTA ගහන විලිලජ්ජා නැති ගේම ගැන රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ම කියන කතාවක්…

Next Post

මුහුණේ ලප කැලැල් සඳහා ප්‍රතිකාර ගැනීමට නුවර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි තරුණියකට අතවර කරලා… දොස්තරට ඇඳගත් සල්ලාලයා අත් අඩංගුවට…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.