බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද මධ්‍යම රාත්‍රියට පෙර සභික ධූර නම් කරන්න බැරිවුනොත් වෙන දේ මැතිවරණ කොමසාරිස් ජනරාල් කියයි!

by editor
මැයි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික නාම ලේඛන භාර දීමට නීතිමය කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බවත් මේ වනවිට බලය පිහිටුවීමේ නිශ්චයතාවයක් නැති පළාත් පාලන ආයතන 178ක් සඳහා ඉදිරි ක්‍රියාවලියට එක් විය හැක්කේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සභිකයින් ලයිස්තුවට පමණක් බවත් මැතිවරණ කොසම යළිත් අද (30) සිහි කළේය.

පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික නාම ලේඛන භාර දෙන්නැයි මීට පෙර අවස්ථා තුනකදී දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණ කොමිසම දැනුම් දුන් බව අද මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“මැතිවරණයෙන් පසු අපි දින 25ක කාලයක් ලබා දීලා තිබුණා මේ පේක්ෂකයින් නම් කිරීම සඳහා පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නාකයින්ට. ජූනි මස 02 දින සිට පළාත් පාලන ආයතන ආරම්භ කිරීම අවශ්‍ය වෙලා තියනවා. ඒ අනුව එම කටතු ක්‍රියාත්මක කරන්න අද මධ්‍යම රාත්‍රී 12ට පෙර සියලුම සභිකයින් නම් කර ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව අපි සති අන්තයේ දී අදාල ගැසට් නිවේදනය පල කරනවා. ”

“මේ වනවිට පළාත් පාලන ආයතන 161ක සභාපති සහ අනෙක් තනතුරු සඳහා ගැටලුවක් නෑ. සියයට 50ක් හෝ ඊට වැඩි සභිකයින් ලබා ගත් පක්ෂවලට ඒ සඳහා අවස්ථාව ලැබිලා තියනවා. තව ආයතන 178ක සභාපති නියෝජ්‍ය සභාපති නගරාධිපති තනතුරු පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මැදිහත්වීමෙන් තමයි එම කාර්ය භාර්යය කරන්න සිද්ධ වෙන්නේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මෙම කාර්ය භාර්ය සඳහා ගැසට් නොකරන ලද කිසිදු සභිකයෙකුට සහභාගී වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අදාල ලේකම් විසින් නම් එව්වොත් තමයි ගැසට් කරන්න පුලුවන් වෙන්නේ. ගැසට් පත්‍රයේ පළවෙන අයට පමණයි ඉදිරි කටයුතු සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට මුල පුරයි…

Next Post

අයහපත් කාලගුණ තත්ත්වය – උදේ වරුව නිමා වෙද්දී රට පුරා විදුලි බිඳවැටීම් 29015ක්…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.