කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවට අද තවත් ආසාදිතයන් 204 එක් වී ඇති බව රජය නිවේදනය කළේය. ඒ අනුව අද දවස තුළ වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 397ක් විය. අද දවස තුළ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවී තිබුණේ ආසාදිතයන් 41 පමණි. 356 දෙනෙක් හමුවී තිබුණේ සමාජයේ ආශ්‍රතයන්ගෙනි.
අද වනවිට කොවිඩ් දෙවන රැල්ලේ මුලු ආසාදිතයන් ගණන 7582 කි.