සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 03ක් තහවුරු කළේය. ඒ මරණ තුනෙන් දෙකක් කොළඹ නගර සීමාව තුළය. එක් මරණයක් පෑලියගොඩය.
කොළඹ 8 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 04 ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පැළියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මිය ගිය අය අතර වෙති. මේ අනුව කොවිඩ් ආසාදනයෙන් මිය ගිය මුළු ගණන 99කි.
මරණ පිළිබඳ රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.