කොව්ඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. කෝටේටේ ප්‍රදේශයේ පදිංචි 98 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ කොවිඩ ආසාදිතව මියගොස් ඇත.
මරණ තුනම වාර්තා වන්නේ හෝමාගම මූලක රෝහලෙනි.
මේ පිළිබද රජය නිකුත් කළ නිල වාර්තාව පහත දැක්වේ.