කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
ඒ කාන්තාවන් 06ක් සහ පිරිමි 15ක් වශයෙනි. මිය ගිය අය අතර අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 16ක් වාර්තා විය.
මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13,429කි. මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.