කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
ඉමදූව පදිංචි 65 හැවිරිදි පුරුෂයෙක්, මුරුත්ගහමුල්ල 72 හැවිරිදි පුරුෂයෙක්, අනුරාධපුර 58 හැවිරිදි පුරුෂයෙක්, මොරටුව 68 හැවිරිදි පුරුෂයෙක්, මීරිගම 70 හැවිරිදි පුරුෂයෙක්, ඉංගිරිය 69 හැවිරිදි කාන්තාවක්, බුලත්සිංහල 82 හැවිරිදි පුරුෂයෙක්, නෑබඩ 60 හැවිරිදි පුරුෂයෙක්, බදුල්ල 37 හැවිරිදි පුරුෂයෙක්, ගෙලිඔය 60 හැවිරිදි පුරුෂයෙක්, යාපනය 60 හැවිරිදි කාන්තාවක්, හඳපාන්ගොඩ 67 හැවිරිදි පුරුෂයෙක්, හබරාදූව 77 හැවිරිදි කාන්තාවක්, ඇඹිලිපිටිය 83 හැවිරිදි පුරුෂයෙක්, නාකියාදෙණිය 52 හැවිරිදි කාන්තාවක්, ගාල්ල 69 හැවිරිදි පුරුෂයෙක්, කඩවත 56 හැවිරිදි පුරුෂයෙක්, හාලි ඇල 53 හැවිරිදි පුරුෂයෙක්, මහයියාව 57 හැවිරිදි පුරුෂයෙක්, දකුණු කළුතර 75 හැවිරිදි කාන්තාවක්, ගාල්ල 81 හැවිරිදි පුරුෂයෙක් මෙසේ මියගොස් තිබේ.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 962කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තා පහත දැක්වේ.