සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 135ක් වාර්තා කළේය.
කාන්තාවන් 71ක් සහ පිරිමි පුද්ගලයින් 64ක් ඒ අතර විය. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 109ක් වාර්තා වී තිබිණි.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 11431කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.