අද කොවිඩ් මරණ 13ක්….

තවත් කොවිඩ් අසාදිත පුද්ගල මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකොට වර්තා කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (07) තහවුරු කර ඇති බවය.

ඒ අතර අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, මෙරටින් මේ දක්වා වර්තාකොට නිල වශයෙන් තහවුරු කර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 15,112කි.

Exit mobile version