කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 156ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළෛ්ය. දෛනික මරණ 150 ඉක්මවා ගියේ දෙවන දිනයටය.
මිය ගිය අය අතර කාන්තාවෝ 70ක් පුරුෂයෝ 85ක් වෙති.
මේ වනවිට නිල වශයෙන් ලංකාවෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 5775කි. මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.