යළිත් වරක් දිනකට වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නවසියයේ සීමාව ඉක්මවා ගොස් ඇත. අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 931ක් වාර්තා වූයේය.
ඒ සමගම සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යව අනූ හතර දහස ඉක්මවා ගියේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සිට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 94083කි.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදන පහත දැක්වේ.








