අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 1851 සහ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය. ඒ අනුව මෙතෙක් රට තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 113435කි. වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 745කි.
ඉනාමලුවේ 73 හැවිරිදි කාන්තාවක්, කුලියාපිටිය 52 හැවිරිදි කාන්තාවක්, කටුවන 71 හැවිරිදි කාන්තාවක්, හම්බන්තොට 55 හැවිරිදි පුරුෂයෙක්, සීදුව 68 හැවිරිදි කාන්තාවක්, මල්ලවගෙදර 78 හැවිරිදි කාන්තාවක්, ගෙලිඔය 75 හැවිරිදි පුරුෂයෙක්, යාපනයේ 77 හැවිරිදි කාන්තාවක්, බුළුතොට 43 හැවිරිදි පුරුෂයෙක්, කොළඹ 03 ප්‍රදේශයේ 81 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.
මේ පිලිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.