අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදහන් වූ පොලිස් සැරයෙන්වරයෙක් සොයා පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ අරඹයි!

by editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි .

මෙසේ අතුරුදන්ව ඇත්තේ නල්ලතන්නිය පොලීසියට අනියුක්තව ශ්‍රීපාද පොලිස් මුරපොළේ රාජකාරි කළ ආනන්ද සමරනායක නැමැති පොලිස් සැරයන්වරයෙකි.

තිදරු පියෙකුවන මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 27 දින පස්වරු 2.15 ට සේවය අවසන් කර නිවස බලා ඒමට නල්ලතන්නියෙන් පිටත් වී ඇත. එදින පස්වරු 8.00 ට පමණ ගෙලිඔය නගරයට පැමිණ තම සැමියා දුරකතන ඇමතුමක් ලබා ලබාගත් බවත් ඉන්පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් අතුරුදන් වූ පොලිස් සැරයන්වරයාගේ බිරිය පවසයි.

සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධව ඇය විසින් පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිසිය ගෙලිඔය නගරයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන පරික්ෂා කර ඇත. ගෙලිඔය නගරයට පැමිණෙන පොලිස් සැරයන්වරයා නගරය ආසන්නයෙන් දුම්රිය මාර්ගයට යාබදව ගෙලිඔය හරහා ඇති පාලම අසලට පැමිණෙන දර්ශන ඇති බවත් ඉන්පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් පොලිසිය පවසයි .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධික වර්ෂාව හේතුවෙන් ගෙලිඔය හරහා විශාල ජල කඳක් මෙදින ගමන් කර ඇත. පොලිස් සැරයන්වරයා ජල පහරට අසුව ගසා ගෙන ගියේද යන්න සම්බන්ධව පොලිසිය සැක කරයි . ජලය බැසගිය පසු සිදු කළ පරීක්ෂාවේදී  ඔය හරහා ඇති පාලමේ කොටසක් කැඩී ගොස් තිබෙන බව නිරීක්ෂණය වී ඇත. පොලිස් නිලධාරියාගේ ගමන් බෑගය පාළමට කිලෝ මීටරයක පමණ දුරින් ඔයට යාබදව පිහිටි උණ පඳුරක දැවටී තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ගසේ රැඳී තිබී සොයා ගත් බෑගය…

අදාළ ඔයේ ජලය මහවැලි ගංගාවට එක්වන බවත් පොලිස් සැරයන්ලවරයා ජලයේ ගසාගෙන ගොස් මහවැලි ගඟට වැටී අතුරුදන් වූයේද යන්න සම්බන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වයි .

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් ගේ මෙහෙය වීමෙන් පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එජාපයෙන් අයින්වුණු හේතුව අර්ජුන නුවර ඇවිත් කියයි!

Next Post

ඔමික්‍රෝන් හමුවේ එන්නත්වල ඵලදායී බව පහළ බවට මොඩර්නා සමාගම පවසයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.