බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය මුල් කරන් ජිනීවාවලට සංදේශයක්…

by editor
අගෝස්තු 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අතුරුදහන් වූවන් පිළිබදව ජාත්‍යන්තර දිනය යෙදී තිබෙන අගෝස්තු 31 දා සිහි කිරීම සඳහා වවුනියාවේ සංවිධාන රැසක් එක්ව  විරෝධතාවයක් දියත් කොට තිබුණි.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බලන ඥාතී සංගමයේ වවුනියා දිස්ත්‍රික් සභාපතිනී කාසිපිල්ලෙයි ජෙයවනිතා කියා සිටියේ තම සංවිධානය  මේ වන විට දින 1289 ක කාලයක් විරෝධතාවයේ නිරත වෙමින් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යම් සාධාරණයක් බලයට පත් වූ රජයන් තුනකින්ම  ඉල්ලා සිටින බවයි.

මේ දක්වාම ඊට විසඳුමක් නොමැති නිසා තම සංවිධානය මුලතිව් කිළිනොච්චි මන්නාරම හා යාපනය යන ප්‍රදේශවල පිහිටි සංවිධාන හා එක්ව තීරණය කළේ මේ දිනවල විරෝධතා පවත්වා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට නැවතත්  සන්දේශයක් යවා මේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස   ඉල්ලීමක් කිරීමට බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයත් තවත් රටවල් කීපයකුත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවට මීට ඉහත දී පොරොන්දු වුණු නමුත් මේ දක්වා ඊට මැදිහත් වීමක් සිදුනොවූ බවද ජෙයවනිතා සභාපතිවරිය පැවසුවාය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා හා විෂය බාර අමාත්‍යවරයා මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දෙන බව පවසා සිදු කළේ ඒ සම්බන්ධයෙන් වූ කාර්යාල පිහිටුවීම් පමණක් බව යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සංගමය කියා සිටියි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු රැස් කිරීම අනවශ්‍ය බවත් මැක්ස්වල් පරණගම කොමිසම විසින් සියලු තොරතුරු රැස් කොට අතුරුදහන් වූ සියලුම දෙනා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නිසා ඕනෑම අයෙකුට එම විස්තර අනුව කටයුතු කළ හැකි බවද එම සංගම් විසින්  අතුරුදහන් වූවන් පිළිබදව වූ  ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වභාවික කම්පනයක් නොවේ… නුවර පොළොව කම්පා කළේ කවු ද?

Next Post

අයි.පී.එල්. ගිය 13කට කොරෝනා…. සුරේෂ් රයිනාත් ඒ අතර

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.