බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදන් ජැක් මා යළි ඇවිත්

by Lanka Sara Editor
ජනවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ධනවතකු ලෙස ප්‍රකට, ව්‍යාපාරිකයකු වන ජැක් මා පසුගිය වසරේ අගභාගයේදී අතුරුදහන් වීමෙන් පසු පළමු වතාවට ඊයේ සජීවීව විකාශය වූ වීඩියෝ සම්මන්ත්‍රණයකට සහභාගී වී තිබේ.

ඔහු එමගින් චීනයේ සිය ව්‍යාපාරික අධිරාජ්‍යය මැඩපැවැත්වීම ගැන කතා කර ඇතත් ඒ ගුරුවරු පිරිසකට කතා කළ වීඩියෝවකි.

වීඩියෝවේ මිනිත්තුවකටත් අඩු කාලයක් පෙනී සිටි ඔහු සිය ව්‍යාපාරික අධිරාජ්‍යය අර්බුදයකට ඇද දැමූ චීන ආන්ඩුවේ ගැටුම ගැන කිසිවක් කීවේ නැත.

ජැක් මා දැකීමට මාස ගණනක් බලා සිටි ආයෝජකයින්ට, බදාදා සජීවීව විකාශය වූ වීඩියෝ සම්මන්ත්‍රණයකට ව්‍යවසායකයා සහභාගී වීම ඩොලර් බිලියන 58 ක සහනයක් ලබා දීමට ප්‍රමාණවත් විය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඔහුගේ වීඩියෝ පටය අන්තර්ජාලය හරහා සංසරණය වීමට පටන් ගැනීමෙන් පසුව අලිබබා ගෲප් හෝල්ඩින් ලිමිටඩ් හි වෙළඳපල වටිනාකම අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇත.

විශ්ලේෂකයින් පැවසුවේ බදාදා වීඩියෝව ඔහු සිරගත කිරීම, ඔහුගේ සමාගම් රජයට පවරා ගැනීම වැනි නරකම සිදුවීම් දැන් තරමක් බැහැරව ඇති බවට ලකුණක් බවයි.

ලෝක ධනවතුන් අතර සිටින චීන ප්‍රකෝටිපතියෙකු වන ජැක් මා, සිය රජය පිළිබඳ කළ විවේචනාත්මක අදහස් දැක්වීමකින් පසු මාස දෙකක් තිස්සේ ප්‍රසිද්ධියේ දක්නට නොවන බැවින් ඔහු අතුරුදන් බවට විදෙස් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළේය.

ඔහු ඔක්තෝම්බර් මාසයේදී ෂැංහයි හි චීන නියාමකයින් සහ රජය සතු බැංකු විවේචනය කළේය.

එරට රජය පසුව ඔහුගේ අලිබබා ව්‍යාපාර තාක්ෂණික අංශයේ මූලික කොටස් නිකුතුව අත්හිටුවා ඒකාධිකාරී විරෝධී පරීක්ෂණයක් දියත් කළේය.

ගෙවිගිය මාස කිහිපයක් තුළ එකවර නැගී ආ චීන පුවත්පත් කලාවේදියකු අතිශය ධනවත් වීම හේතුවෙන් ජැක් මා තවදුරටත් චීනයේ ධනවත්ම පුද්ගලයා නොවන බවට වාර්තා විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

Next Post

ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරිලා… සීදුව කොවිඩ් රෝගීන් 40ක් ගෙවල්වල

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.