බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්‍යාවශ්‍ය සේවවාක් කළත් වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යනවා… දුම්රිය රියදුරෝ කියති!

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර  ඇති නමුත්, තම වැඩ වර්ජනය අඛණ්ඩව කරගෙන යන බව ශ්‍රී ලංකා දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක පැවසීය.

ප්‍රවාහන අමාත්‍යවරයා   හෝ වෙනත් කිසිවකු  සාකච්ඡා සඳහා ආරාධනා කර ඇත්නම් එම ලේඛණ   ඉදිරිපත් කරන ලෙස තමන් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත්, වර්ජනය අවසන් කිරීමට පාලකයින්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

දුම්රිය සේවය නිසි පිරිදි පවත්වා ගැනීමට  රියදුරන් 450ක් සිටිය යුතු නමුත් දැන් දෙපාර්තමේන්තුවේ සිටින්නේ රියදුරන්  280ක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය එන්ජින් රියදුරන් 84 දෙනාට කඩිනමින් සේවයට වාර්තා කරන ලෙසත්, අපොහොසත් වුවහොත් එම තනතුරුවලින් ඉවත් වූවා සේ සලකන බවත්  ලිඛිතව දන්වා තිබේ.

බඳවා ගැනීමේ ක්‍රියාවලිය සංශෝධන සහ උසස්වීම් ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ  කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වර්ජනය හේතුවෙන් රියදුරන් සිය රාජකාරීවලින් ඉවත්වීමෙන් පසු දුම්රිය ගමන්වාර 128කට අධික සංඛ්‍යාවක් අවලංගු වීම හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවට පත්වූහ.

කෙසේ වෙතත්, අපහසුතාවයට පත්වන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අද උදෑසන සහ සවස නියමිත දුම්රිය සේවා 139ක් දියත් කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාවික හමුදාව බලා ඉද්දී ධීවර නිලධාරීන්ගේ ආශීර්වාදයෙන් කෙරෙන තහනම් පන්නක්‍රමවලට විරුද්ධව ත්‍රී මලේ ධීවරයෝ පාරට බසිති!

Next Post

පාතාල කල්ලි නායක මාකිලංගමුවේ සංජීව රටට ඇතුළුවීමට යෑමේ දී ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.