සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්‍යාවශ්‍ය බව කියා හදිසියේ කෝටි ගණනක් වියදම් කර ඛණිජ වැලි සමාගම මිලදී ගත් යන්ත්‍රයක් අවුරුදු 06ක් පාවිච්චි කර නෑ…

by editor
දෙසැම්බර් 2, 2022
in පුවත්
Lanka-Minaral-Sands
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලංකා ඛණිජ වැලි සමාගම  විසින්  සමාගමේ නිෂ්පාදන කටයුතු වර්ධනය කරගැනීම සඳහා  හදිසි මෙන්ම, අත්‍යවශ්‍ය මිලදීගැනිමක් ලෙස රුපියල්  එක්කෝටි පනස්හතර ලක්ෂ විසිහය දහස්, තුන්සිය දෙකක (15,426,302) වියදමක් දරා   මිලදිගෙන තිබු නව Hydroziser යන්ත්‍රය  මිලදි ගෙන  වසර 05ක් ගතවි තිබුනද එම යන්ත්‍රය නිෂ්පාදන කටයුතු සදහා යොදාගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තෙත වැලි යන්ත්‍රගාරය සඳහා  හදිසි මිලදි ගැනිමක් ලෙස් 2016 වර්ෂයේ ජනවාරි මස   මෙකි යන්ත්‍රය මිලදිගෙන තිබුණි.

මෙම  යන්ත්‍රය හදිසි අවශ්‍යතාවයක් මත  මිලදිගත් යන්ත්‍රයක් නොවන බව  පැහැදිලි වුවද  යන්ත්‍රය මිලදී ගැනිම  සම්බන්ධයෙන්  වගකිවයුතු නිලධාරින්ට  එරෙහිව  ක්‍රියාමාර්ග ගැනිමට සමාගම විසින්  කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

යන්ත්‍රය නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත යුතු බවත්  මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින්ට  එරෙහිව  ක්‍රියාමාර්ග ගතයුතු බවත්  විගණනය මගින් නිර්දේශකොට ඇත.

2021 වර්ෂයේ දි මෙකි යන්ත්‍රය  නිෂ්පාදන කටයුතු සදහා යොදාගනු ලැබුවද  දින කිහිපයකට පසු විදුලි පද්ධතියේ  වු හදිසි බිදවැටිමක් හේතුවෙන්  යන්ත්‍රයේ  විදුලි පරිපථයට හානි සිදුවු බව  ඛණිජ වැලි සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදේශ විනිමය හිඟය නිසා යන්ත්‍රය සදහා අවශ්‍ය අමතර කොටස්   ලංකාවට රැගෙන එම සදහා යම් ප්‍රමාදයක්  සිදුවි ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ගේම අරඹයි… ආණ්ඩුවේ සහ විපක්ෂයේ 36කට එජාප සංවිධායක ධූර!

Next Post

අපොස (සා.පෙ.)  සියලුම විෂයන් අසමත් වැඩිම සිසුන් ගණන  බස්නාහිර පළාතෙන්…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.