බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 අත්තනගල්ලේ දී දෙමළ තරුණයන් අත්අඩංගුවට පත්වීම ‘‘වෙන ගේමක්‘‘ දැයි සැකයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අත්තනගල්ල සත්ත්ව ගොවිපළක සිටියදී මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගන්නා ලද උතුරේ පදිංචි දුවිඩ තරුණයන් උතුරේ ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලි සමඟ කිසිදු සම්බන්ධතාවක් නොමැති තරුණයන්  බව උතුරු පළාතේ පොලිස් විමර්ෂණ කණ්ඩායම් විසින් අනාවරණය කරගනු ලැබ ඇත. ඔවුන් ළඟ තිබී හමුවූ බව කියන ආයුධ පිළිබඳව සොයා බැලීමේදී ඒවායින් කුඩා කිණිසි දෙකක් හැරෙන්නට සෙසු ආයුධ සාමාන්‍යයෙන්  කැළෑ කැපීමට භාවිත කරන ඒවා බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මොවුන් අත්අඩගුවට ගැනීම වෙනත් කාගේ හෝ අවශ්‍යතාවක් මත සිදුවී ඇතිය යන්න පොලිස් විමර්ෂණ කණ්ඩායම්වල අදහස වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ල තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනුණු මෙම තරුණයන් මේ වනවිට රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන අතර යාපනයේ පොලිස් කණ්ඩායමක් ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ෂණය කර ඇත. එහිදි ඔවුන් කිසිදු වෙනත් කණ්ඩායම් සමඟ සබඳතා පවත්වා ඇති බවත් අනාවරණය වී නොමැති අකර වසරකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් ඔවුන් සිය ගෙවල්දොරවල්ටද ගොස් නොමැති බව අනාවරණය වී තිබේ. ඔවුන් ළඟ තිබී සොයා ගත් කිණිසි දෙකද නීති විරෝධී වුවද ඒවා ද ප්‍රසිද්ධියේ වෙළෙඳපොළේ විකිණෙන ආකාරයේ ආයුධ දෙකක් බවද පොලිසිය පවසයි. එසේම මෙම තරුණයන් ගොවිපලේම රැඳී සිටින අතර පිටතටද යන්නේ ඉතාම කලාතුරකින් බව අනාවරනණය වී ඇත මෙම තත්ත්වයන් මත පොලිසිය සැක කරන්නේ කාගේ හෝ වෙනත් අවශ්‍යතාවක් මත මෙම තොරතුරු ලබා දී අත්අඩංගුවට ගැනීමක් කළ බවට විය හැකි බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු අධ්‍යාපනඥයෝ අද සිට වැඩ වරති…

Next Post

පාරිභෝගික අධිකාරියට සමූපකාරයට මින් පසු කිසිම මැදිහත්වීමක් නෑ… වෙළෙඳ ඇමති කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.