fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා ගල් ගහන වීඩියෝ පොලිස් ඇමති ලඟ තියනවලු…

බිහිසුණු ලෙස පහර දීමෙන් පසු රෝහල්ගත නොකර මිරිහාන පොලිසියේ රඳවාගත් මාධ්‍යවේදියා ගැන පොලිස් ඇමති මාධ්‍යයට කියයි!

මාස 2ක් ago
in පුවත්
521 5
0
Share on FacebookShare on Twitter

ඊයේ ජනාධිපති නිවස අසල පැවති උද්ඝෝෂණය සම්බන්ධ සිද්ධියේ දී සැක පිට අත්අඩංගුවට ගෙන  මිරිහාන පොලිසියේ ඊයේ රාත්‍රිය පුරාමත් අද සවස් වනතුරුත් රඳවාගෙන සිටි සැකකරුවන් අතර ‍සිටි ධරුණු පහර කෑමට ලක් වූ තරුණයින් පිරිසක් අද සවස අධිකරණය වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර කළුබෝවිල රෝහලට ඇතුළත් කළේය.

මෙසේ දරුණු ලෙස පහර දී මිරිහාන පොලිසියේ රඳවාගෙන සිටි පිරිස අතර  මාධ්‍යවේදියෙක් වූ  සුමේධ සංජීව ද සිටියේය. මාධ්‍ය ආවරණයක් සඳහා පැමිණි ඔහුට දැඩි ලෙස පහර දී තිබිණි.  අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට රැගෙන යන අවස්ථාවේ දී ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

විශේෂත්වය වන්නේ මේ මාධ්‍යවෙදියාට පහර දීම සම්බන්ධව පොලිසිය භාර ඇමති සරත් වීරසේකරගෙන් කළ විමසුමක දී ඔහු කීවේ අත්අඩංගුවට ගත්  මේ මාධ්‍යවේදියා ගල් වලින් පහර දෙන වීඩියෝ දර්ශන ඇති බවය.

එහෙත් අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී මෙම මාධ්‍යවේදියාට පහර දුන්නේ සිද්ධිය වෙන ස්ථානයේ   ගල්  ප්‍රහාරවලින් බේරීම සඳහා ඊට නුදුරින් ආවරණයක සිටිය දී

ජනමාධ්‍යවේදියෙක් බව කියමින් තම හැඳුනුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී  බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදියෙක් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කීවේය. එවිට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා  ප්‍රකාශ කළේ මාධ්‍ය හැඳුනුම්පතක් සහිත පුද්ගලයෙකුට පමණක් නොව,  කැමරාවක් අත තබාගෙන සිටින අයෙකුටවත් පහර දීමට පොලිසියට උපදෙස් දී නැති බවය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම 06 දක්වා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය…

Next Post

නීතියේ ආධිපත්‍ය තහවුර වෙයි… ජනපති නිවස අසල උද්ඝෝෂණයේ දී සැක පිට අත්අඩංගුවට ගත් 48කට ඇප…

Related Posts

pohottuwa

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

මැයි 29, 2022

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

මැයි 29, 2022

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  
  • ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!
  • සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!
  • කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….
  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

pohottuwa

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

by editor
මැයි 29, 2022
0

යෝජිත 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව...

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

by editor
මැයි 29, 2022
0

පවතින ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමේ අරමුණින්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist