අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඩු කළ බව පෙන්වූ ගෘහස්ථ ගෑස් ටැංකියක මිල රුපියල් 406කින් වැඩි වෙලා…

ගෑස් විජ්ජාව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරෙයි...

by editor
අප්‍රේල් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

 

ගෘහස්ථ ගෑස් ටැංකියක බර කිලෝ 12.5 සිට කිලෝ 9.5ක් දක්වා අඩු කර ගෑස් ඒකකයක මිල රුපියල් 100කින්  අඩු කිරීමට කටයුතු කිරීමේ මිල සූත්‍රය කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් අද (23) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේය.

මේ තත්වය තුළ ගෑස් සිලින්ඩරයක් තුළ පැවති ගෑස් ප්‍රමාණයේ මිල සත්‍ය වශයෙන් රුපියල් 250කින් වැඩි වී ඇති බව ඔහු පැවසුවේය.

මෙහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගෑස්වල බර අඩු කරන්නේවත්  මිල තීරණය කරන්නෙවත් තමන් නොවන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෑස්වල මිල තීරණය කිරීමේ අධිකාරිය දරන්නේ පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය බවත්, එවැන්නක් සිදුකර ඇතිනම් ඒ විෂය පිළිබඳ අමාත්‍යවරයා පිළිතුරු දෙනු ඇති බවත් වෙළෙඳ ඇමතිවරයා කීවේය.

රජයේ ගෑස් නිශ්පාදකයා සහ පුද්ගලික අංශය ලෙස  ගෑස් සමාගම් දෙකක් පවතින බව කී ඇමතිවරයා ගෑස් මිලෙහි වෙනසක් සිදුකරනවා නම් ඒ පිළිබඳ ඒ සමාගම් දෙකද පැහැදිලි කිරීමක් කරනු ඇතැයි පැවසීය.

අප මෙතෙක් භාවිත කළ ගෘහස්ථ ගෑස්  සිලින්ඩර් එකේ ගෑස් කිලෝගෑම් 12.5 කි තිබිණි. කොළඹ දී ගෑස් කිලෝ 12.5ක මිල රුපියල්  1493.00කි. ඒ ගෑස්  කිලෝවක මිල රුපියල්  119.44කි.

දැන් ලංකාවෙ අපිට එන්නෙ ප්‍රීමියම් ගෑස් සිලින්ඩරයය.  එහි ගෑස් ප්‍රමාණය සටහන්ව ඇත්තේ ලීටරවලිනි. ලීටර 18කි.    ලීටර් 18ක් රුපියල් 1395.00කි.

එල්.පී. ගෑස් ලීටරයක බර කිලෝ ග්‍රෑම් 0.51කි. මේ අනුව ගෑස් ලීටර 18ක බර කිලෝ ග්‍රෑම් 9.18කි. කිලෝවක මිල රුපියල් 151.96කි. සිලින්ඩරයේ මිල අඩු වූ විට ගෑස් කිලෝවක මිල රුපිය්ල 32.50කින් වැඩි වී තිබේ. සරලව පැවසුවහොත් අප මෙතෙක් භාවිත කළ කිලෝ 12.5ක සිලින්ඩරය රුපියල් 406.25කින් වැඩි වී තිබේ.

නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ මේ කතාව ගැනය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එළඹෙන දිගු සති අන්තයේ සංචරණ සීමා පනවන්න…පී.එච්.අයි මහත්වරු රජයෙන් ඉල්ලති..

Next Post

මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ට මැතිසබයේදී ‘ත්‍රස්තවාදියෙක්’ කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.