අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

CID

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව සිටී 9 හැවිරිදි  පාතිමා අයිෂා  දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙම පරීක්ෂණ බාර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැරියගේ  දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙමින් ඇත.

Exit mobile version