අජිත් මාන්නප්පෙරුම මහතා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී ඇත.

© 2020 - 2026 Lankasara.com.