අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංගොඩ ලොක්කාගේ සිරුරේ යයි කියන ඡායාරූප ඉන්දියාවෙන් එයි

by Lanka Sara Editor
අගෝස්තු 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේදී මිය ගිය බව පැවසෙන මෙරට ප්‍රබල අපරධකරුවකු වන අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරාගේ මෘත දේහයේ ඡායාරූප කිහිපයක් මේ වනවිට ඉන්දියාවෙන් ලැබී ඇතත් ඉන්දියානු රජයෙන් හෝ එරට පොලිසියෙන් මෙම අපරාධකරුවාගේ මරණය සම්බන්ධයෙන් නිල තොරතුරු කිසිවක් ලැබී නොමැති බව වාර්තා වේ.

ඉන්දියාවේ කොයිම්බතූර් හි කලක පටන් ජීවත් වූ ඔහු පසුගියදා මිය ගිය බවට තහවුරු නොකළ තොරතුරක් ප්‍රචාරය වූ අතර ඊට දින කිහිපයකට පසුව ඉන්දීය ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක් වක ‘නිව් ඉන්දියන් එකස්ප්‍රස්’ වෙබ් අඩවිය එරට පොලිස් බලධාරීන් උපුටා දක්වමින් වාර්තා කළේ ප්‍රදීප් සිං ලෙසින් මිය ගොස් ඇති පුද්ගලයා අංගොඩ ලොක්කා ලෙස පෙනීයන බවයි.

මෙම ඡායාරූප විමර්ශනය කරන නිලධාරීන්ට තවමත් ඒවා නිශ්චිතවම අංගොඩ ලොක්කාගේ සිරුරමද යන්න තහවුරු කර ගැන්මට හැකි වී නැත.

විශේෂයෙන් මෙම මියගොස් සිටින පුද්ගලයාගේ අතේ කොටා ඇති පච්චයෙහි දමිළ අක්ෂර යොදා තිබීම සම්බන්ධයෙන් යම් සැකයක් ඇතිව තිබේ. කෙසේ වුවද ඉන්දියාවේ අංගොඩ ලොක්කා යයි සැක කෙරෙන මිය ගිය තැනැත්තාගේ සිරුරේ කොටස් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එය සංසන්දනයෙන් මෙම පුද්ගලයා නිශ්චිත වශයෙන්ම අංගොඩ ලොක්කාදැයි තහවුරු කර ගත හැකි වනු ඇත. එසේ වුවද තවමත් නිල වශයෙන් මෙම ඩී.එන්.ඒ තොරතුරු සංසන්දයට අදාළ කිසිදු ඉල්ලීමක් ඉන්දීය පාර්ශ්වයෙන් ලැබී නොමැති බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවෙන් ජාතික ලයිස්තුවෙන් එන 17 මෙන්න

Next Post

රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.