බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

TNA කඩන්න හදන බංකොලොත් දෙමළ දේශපාලන පක්ෂ ගැන සම්පන්දන් කියයි!

by editor
සැප්තැම්බර් 8, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජනතාවගේ එකම අපේක්ෂාව බවට පත්ව තිබෙන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය කොටස් වලට බෙදීමට මේ රටේ විශාල පිරිසකට උවමනාවක් ඇතත් එය කෙසේවත් කළ නොහැකි ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා 7 දා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව ඔහු කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියකට අත්සන් තැබීමේදී එම පක්ෂයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී  පිරිසක් අත්සන් කිරීමට හේතුව පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේදීය.

තමන් ඒ ලිපියට අත්සන් තැබූ පිරිස හා නොතැබූ පිරිස ගැන නිවැරදිව තොරතුරු නොදන්නා නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

දෙමළ ජාතික සන්ධානයට හවුල්කාර පක්ෂ තුනක් සිටින අතර ඒ ඒ දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ පක්ෂවල ප්‍රතිපත්ති වලට අනුව තීන්දු තීරණ ගත හැකි බවත් ප්‍රකාශයන් නිකුත් කළ හැකි බවත් කියා සිටි සම්පන්ධන් මන්ත්‍රීවරයා එය එසේ වූවත් එම තීන්දු තීරණ හා ප්‍රකාශයන් දෙමළ ජාතික සන්ධානයේ මතය හෝ අදහස නොවන බවද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපිය දඩමීමා කරගෙන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වී ඇති බව පෙන්වීමට බංකොලොත් දෙමළ දේශපාලන පක්ෂ කටයුතු කරණ බවත් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් හා අයිතිවාසිකම් වෙනුවෙන්  අනෙක් සියලුම දෙමළ දේශපාලන පක්ෂ අවස්ථානූකූලව එකමුතු වන බව එම බංකොලොත් දෙමළ දේශපාලන පක්ෂ තේරුම් ගත යුතු බවද  සම්පන්ධන් මන්ත්‍රීවරයා සදහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ අරමුණ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටීම බව කී මන්ත්‍රීවරයා කුමන අභියෝග පැමිණියද පක්ෂයක් වශයෙන් එම වගකීම ඉටු කරණ බවද සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලක්ෂ 32ක ඔක්සි මීටර 4200ක් රේගුවෙන් පන්නන් හැදු ජාවාරම්කරු කොටු…

Next Post

බන්ධනාගාර රැඳවියන් පූර්ණ එන්නත්කරණය කර නිම කිරීමේ සැලසුම ක්‍රියාත්මකයි!.

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.