බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

by editor
දෙසැම්බර් 27, 2020
in දේශපාලන
Sri Lankan president Maithripala Sirisena speaks to his supporters  at his political party, Sri Lanka Freedom Party's (SLFP) annual convention at Colombo, Sri Lanka. 
4-12- 2018 (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

Sri Lankan president Maithripala Sirisena speaks to his supporters at his political party, Sri Lanka Freedom Party's (SLFP) annual convention at Colombo, Sri Lanka. 4-12- 2018 (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නියමිත අපේක්ෂක කෝටාව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී නොලැබුණහොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එම මැතිවරණයේ දී තනිවම තරඟ කිරීමට සිදුවනු ඇති බව පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පසුගිය මහමැතිවරණයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකත්වයන් ලබා ගැනීමේදී විශාල අසාධාරණකම් සිදුවූ බවත් එම තත්ත්වය පක්ෂයේ බිම් මට්ටමට බලපාන හෙයින් මෙම තීරණය ගන්නා බවත් ඔහු ද සන්ඩේ ටයිමිස් පුවත් පතට ප්‍රකාශ කොට තිබේ.

එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ මේ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවය. යම් හෙයකින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරන ආකාරයට මෙම අපේක්ෂකත්ව අවස්ථා නොලැබුණහොත් අප පොදු ජන පෙරමුණ සමග එක්ව මැතිවරණයට ඉදිරිපක් වෙනවාද නැතිනම් තනිව පක්ෂයක් ලෙස තරග කරනවාද යන්න තීරණය කරන බවය.

එහිදී පුවත් පතට  හිටපු ජනපති සිරිසේන පවසා ඇත්තේ පසුගිය මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පත්ෂය ඉල්ලු අපේෂකත්වයන් ලබා දුන්නේ නම් අවම වශයෙන් දැන්  සිටින ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 14 දෙනා වෙනුවට අවම වශයෙන් 25 දෙනකුවත් දිනා ගැනීමට හැකිව තිබූ  බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“ අපට කළුතර සහ නුවරඑළියෙන් එක අපේක්ෂකයකුටවත් අවස්ථාවක් දුන්නේ නැහැ. ගම්පහට අපි තුන් දෙනකු ඉල්ලුවා. ඒත් එක් අයකුට පමණයි අවස්ථාව දුන්නේ. මෙයින් අපට පක්ෂයක් ලෙස විශාල ප්‍රශ්නයක් බිම් මට්ටමේදී ඇති වුණා.  ඒ තත්ත්වය අපි පළාත් සභාවේදීවත් නැති කර ගත යුතුයි“ යයිද මෛත්‍රීපාල සිරිසේන   සඳහන් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වවුනියාවේ මුල්ම කොවිඩ් මරණය වර්තා වේ… රෝග මූලය සොයා ගන්න නෑ…

Next Post

දකුණේ කොවිඩ් ආසාදිතයන් ගණන 800 පනී….

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.