බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

එ.ජා.ප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර නුවරදී කියයි...

by editor
ජනවාරි 24, 2021
in දේශපාලන
Share on FacebookShare on Twitter

මේ රට ගොඩනගන්න අවශ්‍ය නායකයකු සමග එක්වනවා මිස බයිලා ගහන උදවිය සමග එක්වීමේ  කිසිදු බලාපොරොත්තුවක්  නැති බවත් කිසිදින සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ හතරමායිමකයට හෝ ගොස් නැති බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කීය. 

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  අද (24) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක අනුශාසනා ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා  තුට්ටු  දෙකට එක එක කෙනා ලඟ වැටෙනවාට වඩා නම්බුකාර ලෙස  දේශපාලන ප්‍රතිපත්තිය රැක ගෙන සිටීමට හැකි වීම පිළිබඳව තමන් ආඩම්බර වන බව කීවේය.  මාළුවාගේ ආයුකාලය ජලය සමග තීරණය වන්නා සේම  දේශපාලකයාගේ බලය තීරණය වන්නේ මහජනතාව සමග සිටින තාක්කල් පමණක් බව ද ඔහු පැවසීය. 

 එජාපය  අදටත් ප්‍රබල පක්ෂයක් ලෙස නැගී සිටින බවත් සමගි ජන බලවේගය සමග ඉකුත් කාලයේ එක් වූ රත්නපුර බදුල්ල කෑගල්ල වැනි ප්‍රදේශවල උදවිය මේ වන විට යළි එජාපය සමග එක්ව ඇති බවත් හෙතෙම කීය.  පොදු ජන එක්සත් පෙරමුණ සාමාජිකයින් ද දැන් එක්සත් ජාතික පක්ෂයට  එක්වන බැවින් එජාප සාමාජිකයන් මේ වන විට වෙනත් උදවියගේ අගුපිල්වල ලගින්න යන්න තීරණයක් නැති බවද කීය. 

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

අදටත් ශක්තිමත් පක්ෂයක් ලෙස නැගී සිටිය හැකි පසුබිම එජාපයට ඇති බවකී පක්ෂ මහලේකම්වරයා  සංධානයක් ලෙස වැඩ කටයුතු කරමින් සිටියදි සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමු කී විට අපි පොදු තීරණයක් ගත් බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට යෝජනා වන විටද එවන් ම වූ පසුබිමක් තිබූ බවත් කී ය. 

 කෘත්‍යාධිකාරි මණ්ඩලයත් කළමනාකරණ කමිටුවත්  ගත් තීරණයට අනුව රනිල් වික්‍රමසිංහ නායකතුමාව පාර්ලිමේන්තු යැවීමට එකඟ වී තිබෙන බව පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද කියා සිටියේය. 

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්ෂයකට නායකයකු නොව රටට නායකයෙක් බව ඔහු වැඩිදුරටත් කීවේය. . 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

Next Post

පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.