අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් වැළඳුනා නම් සුවවු පසු කළ යුතු නොකළ යුතු දේ

by editor
මැයි 28, 2021
in සෞඛ්‍යය
Covid
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය
උපුල් දිසානායක සමග කළ සංවාදයක් ඇසුරිනි.

කොවිඩ් පමණක් නොව අපිට ඕනෑම රෝගයක් සෑදී සුවය ලැබුණු පසුව ශරීරයට විවේකයක් ලබා දිය යුතු වේ.

බරපතල වැඩවල නොයෙදීම

worker
බරපතල වැඩවල නොයෙදීම වැදගත්ය. තමන්ට හැකි අයුරින් නිවසේ සුළු සුළු වැඩපල කිරීමට හැකිය. ‍නිරෝධායන කටයුතු අවසන් වූ පසුව රැකියාව සඳහා යෑම සිදු කළ යුතු බව සැබෑය. නමුත් අදික ලෙස මහන්සිවීම යෝග්‍ය නොවේ.
කොවිඩ් රෝගය සුව වී නිවස වෙත ගිය පසුවද සුළු රෝග තත්ත්වයන් මතුවිය හැකිය. කොවිඩ් රෝගය තිබුණ කාලයෙදී කැස්සක් තිබුණේ නම් මදපමණින් එය තිබිය හැකිය. මෙය මාසයක් පමණ තිබෙන අවස්ථාවන්ද දැකිය හැකිය. මෙය ස්වාසනාලිකාවල පවතින සුළු වෙනස්කම් හේතුවෙන් ඇතිවන තත්ත්වයකි. මේ කැස්ස වැඩි වුවහොත් හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය.

නිධන්ගත රෝග ඇතිනම්…Diabetes

නිදන්ගත රෝගයෙකින් පෙළෙන පුද්ගලයෙකුට කොවිඩ් රෝගය වැළදී සුව වුවද නිදන්ගත රෝගය සඳහා කරනුලබන ප්‍රතිකාරයන් අඩුවකින් තොරව කළ යුතුය. දියවැඩියා රෝගියෙකුට කොවිඩ් සෑදුණු විට ඔහුට ලබාදෙන ප්‍රතිකාරයන් හේතුවෙන් දියවැඩියා රෝගී තත්ත්වය වැඩිවිය හැකිය. කොවිඩ් සුව වූ පසුව දියවැඩියාවට නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත්ය.

තවද ඔබට කොවිඩ් රෝගය වැළඳී සුවය ලැබීමෙන් අනතුරුව යම් බෝනොවන රෝගයකට ගොදුරු වූවා යැයි සිතන්න. උදාහරණයක් ලෙස දියවැඩියාව ගැන හිතන්න. මෙය කොවිඩ් රෝගය හේතුවෙන් වැළඳුණු රෝගයක් යැයි කිසිවිටෙකත් නොසිතන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආහාර පාන

Food

කොවිඩ් සුව වී නිවස බලා යන පුද්ගලයින්ට ඕනෑම ආහාරයක් හැකිය. සෙම වැඩිවන ආහාර හෝ හෝ ශක්ති ජනක ආහාරපාන කියා කිසිවක් නොමැත. තමන් ට කෑමට කැමති හා ප්‍රියමනාප ආහාරපාන ගත හැකිය. මෙහිදී විශේෂයෙන්ම නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින් තමන්ට පවතින එම රෝගී තත්ත්වය ගැන සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්ය. උදාහරණයක් ලෙස දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයන් තිබෙන පුද්ගලයින් සැලැකිලිමත් විය යුතුය.
එසේම නෑම හොද හෝ නරකයි කීම ට සාක්ෂි නැත. එම නිසා ඔබට නෑමට හැකිනම් නෑම වැදගත්ය. උණුවතුරද ඇල්වතුරද යන්න ගැටලුවක් නැත. ඔබට පහසුවෙන් ස්නානය කළ හැකි ආකාරයට එය කළ හැකිය.


Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් පන්දහසේ දීමනාව ජූනි 02 සිට

Next Post

සංචරණ සීමා මැද රාජකාරියට යන අයට කතාකරන හැටි පොලිස්පති කියාදෙයි !

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.