fbpx
බදාදා, දෙසැම්බර් 6, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොරෝනාවෙන් පසු ඒසී පාවිච්චියත් ලේසි නැත

Lanka Sara Editor by Lanka Sara Editor
ජූනි 1, 2020
in සෞඛ්‍යය
0
Coronavirus virus outbreak and coronaviruses influenza background as dangerous flu strain cases as a pandemic medical health risk concept with disease cells as a 3D render

Coronavirus virus outbreak and coronaviruses influenza background as dangerous flu strain cases as a pandemic medical health risk concept with disease cells as a 3D render

Share on FacebookShare on Twitter

පසුගිය සතියට වඩා මේ සතියේ වැඩි පිරිසක් කාර්යාල සහ ව්‍යාපාර වෙත පය තැබීමේ බලාපොරොත්තුවක් ඇත. සති ගණනාවක් කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් නිවෙස්වලට වී සිටි බොහෝ දෙනකුට එහිදී ඇතිව තිබෙන ප්‍රශ්නයක් වන්නේ වායු සමනය කළ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම සහ කාර්යාලවල වායු සමන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පසුවන්නේ යම් සැක මුසු ස්වභාවයකිනි. එයට හේතුව මධ්‍යගත වායු සමන පද්ධති හරහා කොවිඩ් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට වූ මතයයි. අනෙක නිසි පරිදි වාතනය නොවීම, ඇතුළත වාතය චක්‍රීය ව පැවතීම වැනි සාධක හේතුවෙන් කොවිඩ් 19 වෛරසය කෙරෙහි අයහපත් බලපෑමක් ඉන් ඇති වේ යයි ඔවුන් සැකයෙන් පසුවීමයි. මෙය අපට පමණක් නොව ලෝකයටම පොදු බව පෙනෙන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ අප්‍රියෙල් මාසය තුළ සෙවීම් සඳහා වැඩිම ප්‍රවණතාවක් (Google Trends) වාර්තා වූ සෙවීමක් වූයේ කොවිඩ් වසංගත කාලය තුළ වායු සමන යන්ත්‍ර භාවිතය  ආරක්ෂාකාරීද  , (Is AC safe during coronavirus) යන්නය.

මේ පිළිබඳව ලෝකයේම පුළුල් කතා බහක් ඇති විය. මේ කතා බහට මුල පිරූ එක් කරුණක් වන්නේ ජපාන වෙරළ තීරයක  නැංගුරම් ලා තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවයි.මෙම නෞකාවේ ගමන් කොට හොංකොංවලින් බැසගත් එක් මගියකු නැවෙන් පිටවී සතියකට පසු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට පත් විය.එයින් පසුව මෙම සුඛෝපභෝගී නෞකාවේ පාලකයන් කළේ සෑම සංචාරකයකුටම තම තමන්ගේ කාමරවල සිට ස්වයං නිරෝධායනට ලක් කරවීමය. ඔවුන්ට ආහාර පාන ආරක්ෂිත අයුරින් ලබා දීමට කටයුතු කළද මගීන් 2600කට ආසන්න පිරිසක් අතුරින් 590ක් පමණ කොරෝනා ආසාදිතයන් බවට අවසානයේ පත් විය. මෙම නැවේ සිටි මඟීන්ට රෝගය ආසාදනය වූ ආකාර කිහිපයක් පිළිබඳව මත පළ විය. ඒ අතර මුලින්ම රෝගය ආසාදනය වූ බවට වාර්තා වූ මගියා සමඟ නොදැන සම්බන්ධ වීමය. එසේම නිරෝධායනය වීමට පෙර ඔවුන්ට පැතිර තිබීමය. සේවකයන් හරහාදප රෝගය පැතිරෙන්නට ඇති බවට විශ්වාස කිරීමය. මේ අතරේ එවැනි කිසිදු ආකාරයකට සම්බන්ධයක් නැති තවත් 19 දෙනකුට රෝගය වැලඳී තිබිණි. ඔවුන්ට රෝගය පැමිණියේ නම් ඒ වායු සමන පද්ධතියෙන්  බවට මත පලවිණි.

RelatedPosts

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!

කෙසේ වුවද වායු සමන යන්ත්‍ර කොවිඩ් 19 ආසාදනය සමඟ සම්බන්ධයක් පවතින බවට මුලින්ම විද්‍යාත්මක පදනමකින් යුතුව කරුණු කීවේ මුලින්ම කොරෝනා වෛරසය ළඟාවූ චීනයෙනි. චීනයේ සිදු කෙරුණු පර්යේෂණයකට අනුව මධ්‍ය වායු සමන පද්ධතියකින් කොවිඩ් 19 වෛරසය සංසරණය විය හැකි බවට මතයක් පළ කෙරිණි.

කෙසේ වුවද මේ පිළිබඳව ස්ථිරසාර මතයක් ගොඩ නැගුණේ නැත. හේතුව මෙය විද්‍යාත්මක පසුබිමක් තුළ තහවුරු කිරීමට ඔවුන් අපොහොසත් වීමය. කෙසේ වුවද මෙම හෙලිදරව්වෙන් පසුව බොහෝ රටවල් වායු සමන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් යම් යම් මඟ පෙන්වීම් ලබා දෙන්නට කටයුතු කෙරිණි. ඒ අනුව බොහෝ රටවල ජනතාවට ලැබුණු වෛද්‍ය උපදේශයක් වූයේ හැකිතාක් වායු සමන භාවිතය අවම කරවන ලෙසය. ඇතැම් පොදු ප්‍රවාහන සේවා වන බස් රථ සහ දුම්රියවල  වායු සමන යන්ත්‍ර භාවිතය නතර කරන ලෙසටද උපදෙස් දී තිබිණ.

අපට ආසන්න ඉන්දියාව මේ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ රටකි. එරට තාපන, වායු සමන සහ ශීතකරණ ඉංජිනේරුවන්ගේ සංගමය මේ පිළිබඳව මඟ පෙන්වීම් මාලාවක් නිකුත් කළේය. එයට අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ත් 30ත් අතර පැවතිය යුතු බව ත් ආර්ද්‍රතාව සියයට 40ත් 70ත් අතර ප්‍රමාණයක රඳවා ගත යතු බවය. එමෙන්ම එකම වායු ගොන්න යළි යළි සංසැරණය වීම වැළැක්වීමට ජනේල යාන්තම් විවෘත කර තබන ලෙසටද උපදෙස් ලබා දී තිබේ.

එහෙත් යුරෝපයේ තාප, වායු සමන සහ ශිතකරණ පිළිබඳ ඉංජිනේරුවන් ගේ  මඟ පෙන්වීම් ඊට වඩා වෙනස්ය. ඔවුන් පවසන්නේ කොරෝනා වෛරසයට හිතකර පසුබිමක් නිර්මාණය වන්නට නම් කාමර උෂ්ණ්තවය සෙල්සියස් අශක 30ට වඩා වැඩි විය යුතු සේම වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය සියයට 80කට වැඩි විය යුතු බවය. එසේ වුවද මෙම නිර්ණායක මත වායු සමන යන්ත්‍රයක් ක්‍රියා කිරීමෙන් ඝර්ම කලාපීය රටක ජනතාවට කිසිදු සුව පහසුවක් වන්නේ නැත. ඔවුන්ද පවසන්නේ වරින් වර දොර ජනෙල් හැර පිටත වාතය ඇතුළතට ගැනීමේ ක්‍රමයක් තිබිය යුතු බවය. එනම් වායු සමනය ක්‍රියාත්මක වන අවස්ථාවේදී පිටතින් වාතය ඇතුළතට වරින් වර හෝ පැමිණය යුතු බවය. මේ වනවිටත් ඉන්දීය  දුම්රිය සේවය ඔවුන්ගේ දුම්රිය මැදිරිවලට දුම්රිය ගමනේදී පිටතින් වාතය නිතර නිතර ඇතුළතට එන පරිදි ඒවායේ වායු සමන යන්ත්‍ර වෙනස් කොට ඇත.

එක අතකින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ආසන්නයේ (24ත් 30) රඳවා ගැනීමත් නිතර නිතර පිටතින් වාතය පැමිණිය හැකි වන සේ ජනේල දොරවල් විවර කිරීමත් පොදුවේ වායු සමන නැතුවම බැරි කාර්යාලවලට ලබා දෙන උපදෙසයි.

Share130Tweet53

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්නට ඉක්මණින් උදව් අවශ්‍යයි…

Next Post

කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි…

RelatedPosts

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023
ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….
සෞඛ්‍යය

ඉරට මුවා වී රෝගීවන දුබල මිනිස්සුන්ට ලබා දිය හැකි බිම්මල්  සත්කාරය….

නොවැම්බර් 12, 2023
කොපමණ නියාමනය කළත් විස කැස්ස පැණිය රටට ඒම සියයට සීයක් නවත්වන්න බෑ!
පුවත්

ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!

නොවැම්බර් 8, 2023
Next Post
කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි…

කොවිඩ්-19 වෛරසයෙන් මෙරට 11 වැනියාත් මියයයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

    කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

    401 shares
    Share 160 Tweet 100
  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5551 shares
    Share 2220 Tweet 1388
  • “සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

    306 shares
    Share 122 Tweet 77
  • අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

    276 shares
    Share 110 Tweet 69
  • තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

    260 shares
    Share 104 Tweet 65
  • යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

    220 shares
    Share 88 Tweet 55

නවතම ලිපි

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

by editor
දෙසැම්බර් 5, 2023
0

බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

by editor
දෙසැම්බර් 5, 2023
0

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Cricket-case

දිගට ඇදෙන ක්‍රිකට් නඩුව!

by editor
දෙසැම්බර් 5, 2023
0

Kandy Municipal Council

මහනුවර නගර සභාවෙන් කෝටි 02ක් වංචා කළ කළමණාකාර සහකාරවරිය රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

නවතම ලිපි

Elpitiya- Pradeshiya-Sabha

විසුරුවා නොහැරිය එකම ප්‍රාදේශීය සභාව වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාදයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

මාතර මහරෝහලට කෝටි 10ක් වටිනා නව ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක්!

by editor
දෙසැම්බර් 5, 2023
0

ශම්මිලා පත් කළ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් දක්වා  ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය පැතිරෙයි!

රොෂාන්ට එරෙහිව අල්ලස් කොමිසමට යන ෂම්මි මුදල්වලට වග වුනු හැටි… වග වෙනවා නම් ෂම්මි වගේ වෙන්න…

by editor
දෙසැම්බර් 5, 2023
0

තරුණ පවුල් සෞඛ්‍ය සේවිකාවකට බස් රථයක් තුළ ලිංගික අතවර කළ දොඩංගොඩ පොලිසියේ සුළු පැමිණිලි ස්ථානාධිපති අත්අඩංගුවට…

කටගොන්නක් බී ගෙන නඩු කටයුත්තකට අධිකරණයට පැමිණි පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 5, 2023
0

Vladimir-Zavadsky,

රුසියානු හමුදා ප්‍රධානියෙක් යුක්‍රේන ප්‍රහාරයකින් ඝාතනය වෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

Femaler-Arrested

පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරකමක් කළැයි  නාවික හමුදා සෙබලියක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 5, 2023
0

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

යාපනයේ ධීවරයෙකුගේ දැලට කිලෝ 30ක පරවෙක්… රුපියල් 45 000ට වැල්ලේදීම විකිණෙයි!

by editor
දෙසැම්බර් 5, 2023
0

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

ඊශ්‍රයාල ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50ක් මරුට…

by editor
දෙසැම්බර් 5, 2023
0

ජනපති නුගේගොඩ කිරිපිටි පෝලිම් නැති කළහැටි එස්ඩීඅයිජී දේශබන්දු කියයි!

“සුබ පැතුම් සර්… ඔබ තමයි පොලිස්පතිකමට එකම සුදුස්සා…” මතුගම ශාන් දේශබන්දුට සුබ පතයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

නොවැම්බර් 29, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

දෙසැම්බර් 5, 2023
බිංගිරිය පොලිසියේ   ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

දෙසැම්බර් 5, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   
  • බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…
  • ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.