අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

අලුත් මාරක කොවිඩ් ප්‍රභේදය නියෝකොව්… වැළඳුන අයගෙන් තුනෙන් එකකට මරණිය අවදානමක්!

by editor
ජනවාරි 29, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාවේ වවුලන් අතර වේගයෙන්  පැතිර යන කොරෝනා වයිරස්  ප්‍රභේදයක්  වූහාන් හි චීන පර්යේෂකයන්  කණ්ඩායමක්  විසින්  අනාවරණය කරගෙන තිබේ.

NeoCov,  ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදයේ තව දුරටත් විකෘතිතා ඇති වුවහොත්  අනාග මනුෂ්‍ය සංහතියට බිහිසුණු අනතුරක් ඇති විය හැකි බව පර්යේක්ෂකයෝ  සැක කරති.

මෙම වෛරසයේ බිහිසුණු කම වන්නේ ආසාදනය වූවන්ගෙන් සියයට තිහක ප්‍රතිශතයක් මරණය පත්වීමේ අවදානම ය. එමෙන්ම මෙතෙක් භාවිත වන කිසිම කොවිඩ් එන්නතකට මෙම වෛරස් ප්‍රභේදය ඔරොත්තු නොදෙන බව ද  පර්යේෂකයෝ පවසති.

වර්ෂ  2012 දී සෞදි අරාබියේ ප්‍රථම වරට හඳුනාගත් වෛරස් රෝගයක් වන මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය හෙවත් මාර්ස්  වෛරස් රෝගය හා  සමඟ NeoCov සමීපව සම්බන්ධ වන බව තවමත්    සමාලෝචනය නොකළ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොරෝනා වයිරසය  යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු උඝ්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) දක්වා රෝග ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි.

චීන විද්‍යා ඇකඩමියේ සහ වුහාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කළේ NeoCov දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයක දක්නට ලැබෙන අතර අද වන විට මෙම සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බවයි.

එහි වර්තමාන ස්වරූපයෙන්, NeoCov මිනිසුන්ට ආසාදනය නොවන නමුත් තවදුරටත් විකෘති වීමෙන් එය හානිකර විය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති.

“SARS-CoV-2 ප්‍රභේදවල   ඇති විස්තීර්ණ විකෘති සැලකිල්ලට  ගත්තොත්,  විශේෂයෙන් දැඩි ලෙස විකෘති වූ Omicron ප්‍රභේදය සැලකුවොත්,  මෙම NeoCov වෛරස ප්‍රභේදය තවදුරටත් අනුවර්තනය වී මිනිසුන්ට ආසාදනය කිරීමේ ගුප්ත විභවයක් තිබිය හැකිය,” පර්යේෂකයන් පවසන්නේ එසේය.

NDTV

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සාම්පල 88කින්  82ක් ඔමික්‍රොන් ආසාදිතයන්…

Next Post

දූෂණ විරෝධී වීරයාගේ නිදහසේ දූතයා වෙන්නට යන සේනාධිපති සූරයා….

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.