බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

චීන රජය ආර්ථිකයේ කළු පැත්ත කතාරණ අයට වැට බඳින හැටි

by Lanka Sara Editor
ජූලි 29, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

චීන ආර්ථකයේ සෘණාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වළක්වාලීමට එරට රජය විසින් විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බවට අනාවරණය වේ.

ඒ අනුව චීනයේ ප්‍රමුඛතම ආර්ථික විචාරකයකු වන වූ සියාබෝ එරට කොටස් වෙළෙඳපොල සහ විරැකියා අනුපාතය පිළිබඳ චීන සමාජ මාධ්‍යජාලයක් වන වෙයිබෝ භාවිතා කරනු ලැබීය. කෙසේ වෙතත් පසුව ඔහු ගෙනහැර දැක්වූ කරුණු සෘණාත්මක වූ බැවින් ඔහුගේ වෙයිබෝ ගිණුම අත්හිටුවීමට චීන රජය පියවරගෙන තිබිණි.

චීන රජයේ මෙම තීරණය එරට ආර්ථිකයේ සෘණාත්මක දත්ත ජනතාව වෙතට ගෙන යෑම වළක්වාලීමට ගෙන ඇති වාරණ පිළිබඳ මනාව පෙන්නුම් කරයි. එහිදී චීන නායකත්වයට ආර්ථිකය ඉතා ධනාත්මක මට්ටමක පවතින බවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ආකාරයකින් සැලකිල්ලට ගැනීමට අවශ්‍ය නොවන බවත් පෙන්වීමට ඇති දැඩි අවශ්‍යතාවයද ඉතා හොදින් පෙන්නුම් කරයි.

මේ අතර මෑත කාලවලදී චීන ආර්ථිකය පිළිබඳව සෘණාත්මක හැඟීම් පළ කළ විචාරකයන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව චීන රජය විසින් මර්දනය වැඩි කර තිබේ. එමෙන්ම ඉකුත් වසරේදී ප්‍රකට ආර්ථික විද්‍යාඥ රෙන් සේපිං ගේ වෙයිබෝ සමාජ මාධ්‍ය ගිණුම තහනම් කිරීමට චීන රජය පියවර ගෙන තිබිණි.

ඊට මූලිකම හේතුව වූයේ ඔහු විසින් චීනයේ උපත් අනුපාතය පහත වැටීම පිළිබඳ අදහස් පළ කිරීමත් එමගින් ඇති විය හැකි සෘණාත්මක ආර්ථික ප්‍රතිඵල පිළිබඳ අනතුරු ඇඟවීමයි මේ. අතර චීනයේ ප්‍රමුඛ වෙළෙඳපොල විශේෂයෙකු වන හොන්ග් හාඕ විසින් එරට වෙළෙඳපොල තත්ත්වයන් පිළිබඳ දැක්වූ අදහස් සම්බන්ධයෙන් චීන රජය අසතුටට පත්වීම හේතුවෙන් ඔහුට සිය රැකියාව පවා අහිමි විය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ඒ අනුව චීනය රජය විසින් දැඩි ව්‍යාජ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අතර එමගින් ජනතාවට රජයට ඇති පක්ෂපාතීත්වය වර්ධනය කරගැනීමටද දැඩි උත්සහයක නිර්ත වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 කාබනික උමතුවේ විකල් ඵලයක් වූ   චීන පොහොර අපචාරය!

Next Post

අංගොඩ මානසික රෝගී පුද්ගලයාගේ මරණය – තවත් සෞඛ්‍ය කාර්ය සහායකයෙක් අත්අඩංගුවට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.