අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

අවුරුද්දකට වතාවක් පුංචි උන්ට දුමක් අදින්න දෙන අරුම පුදුම ස්විස් උත්සවය

by editor
මැයි 30, 2020
in වින්දන
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

-ඡායාරූප ශෂී සුබ්‍රමනියම් –

( ස්විස්ටර්ලන්තයේ සිට ) නීත්‍යානුකූලව දුම් පානය කිරිම සඳහා ළමුන්ට අවසර දෙන සාම්ප්‍රදායික උත්සවයක් පිළිබඳව ඔබ අසා ඇතැයි නො සිතමි. අයෙකුට එවැන්නක් විශ්වාස කිරීමට ද අපහසු විය හැක. එහෙත් එය සත්‍යයකි .
ඊටත් වඩා පුදුමය වන්නේ යුරෝපයේ අති දියුණු ධනවත් නීතිය සහ සාමය දැඩිව ක්‍රියාත්මක වන රටක ළමුන්ට දුම් පානය කිරීමට අවස්ථාව ලබා දීමයි .
මෙම සාම්ප්‍රදායික උත්සවය පැවැත් වෙන්නේ ස්විස්ටර්ලන්තයේ ය. ඊටත් වඩා එය අප ජීවත් වෙන ග්ලාරුස් පළාතේ සුවිශේෂී උත්සවයක් වීම විශේෂත්වයකි .

ස්විට්සර්ලන්තයේ පළාත් විසිහයක් පවතින අතර ඉන් මිනිස් රූපයක් සහිත පළාත් ධජය පවතින්නේ ග්ලාරුසහිය. එහි සිටින්නේ ශාන්තුවරයෙකු වන ශාන්ත ප්‍රිඩෝලීන් (fridolin) මුණිවරයාය. සෑම වසරකම මාර්තු (6) වැනිදා පිඩෝලීන් දිනය ලෙස ග්ලාරූස් වැසියෝ සමරති. එදින සවස හිරු බැස යාමත් සමග කල්තියා දැව වලින් සකස් කළ ගිනි මැල යකට ගිනි තබා ග්ලාරුස් වැසියෝ මෙම දිනය සමරති. එය හැඳින්වෙන්නේ පිඩෝලීන් පොයර්(fridolin freuer) ලෙසය.

එදින ඇතැම් ස්ථානයන්හි දී ළමුන්ට දුම් පානය සඳහා අවසර ලැබේ. ඇතැම් දරුවන්ට තම දුම් වැටිය සිය දෙමාපියන් ගෙන්ම ලැබීම විශේෂත්වයකි. ඔවුන්ගේ දුම්වැටි මව හෝ පියා විසින් අවුළුවා දීම ද අදහාගත නො හැකි විශේෂත්වයකි. බොහෝ විට මෙලෙස දුම් පානය කරන්නේ වයස අවුරුදු 6 ට වැඩි ළමුන්ය. දුම් වැටි වලට අමතරව සුරුට්ටු , දුම් පයිප්ප හා ඊ  සිගරට් ඔවුහු උරති. බොහෝ විට මේ දරුවන්ගෙන් දක්නට  ලැබෙන්නේ දරුණු කැස්සකි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

තවත් සමහර ළමුන් වැඩිහිටියන් මෙන් සිගරට් උරති. ඒ අතර ගැහැණු ළමයින් ද සිටිනු දැකීම තවත් අපූර්වත්වයකි. මේ සියල්ල දෙස බලා සිටින දෙමාපියන් ඉන් ලබන්නේ රසාස්වාදයකි.
ග්ලාරුස් පළාතේ බොහෝ දෙනාගේ පළමු දුම්වැටි අත්දැකීම සිදුවන්නේ මෙහිදීය. ඒය ඔවුන් මෙනෙහි කරන්නේ ඉතා සතුටිනි.

කෙසේ නමුත් සියලු වැඩිහිටියන් මෙම සාම්ප්‍රදායික උත්සවයට කැමැත්තක් දක්වන්නේ නැත. මෙමගින් ළමුන් දුම්වැටි සඳහා ඇබ්බැහි වන බව ඔවුන්ගේ මතයයි. එ බැවින් ඇතැම් ස්ථාන වලදී ළමුන්ට ප්‍රිඩොලින් ගේ දිනයේ දී දුම් පානය කිරීම සඳහා ඉඩ ලබා දෙන්නේ නැත.

ළමුන් දුම් පානය කරනු මුල්වරට දකින්නෙකුට ක්ෂණිකව විශ්මයට පත් වීම පුදුමයක් නොවේ. එයිනුත් ඒ සඳහා දිනයක් වෙන් කර තිබීම වඩාත් විස්මය ජනකය.

 

Share69Tweet43
Previous Post

ඔයාගේ සමාජ දුරස්ථ භාවය ඔයා තියාගන්න… ජීවන් තොණ්ඩමන් අනිල් ජාසිංහට තර්ජන කරයි…

Next Post

බූරු පුතෙකුගේ මරණීය විගඩම

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.