අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍යයක් හොඳම නාට්‍ය ලෙස ජාත්‍යන්තර සම්මාන දිනයි…

by editor
නොවැම්බර් 18, 2021
in කලා
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

දෙස් විදෙස් සම්මානනීය ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර්ගේ “ඉන්ටර් ඇක්ට් ආර්ට්” නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ, සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ “අන්ටච්ඩ්” (untuched) වේදිකා නාට්‍ය ඊජිප්තුවේ ශාම් එල් ශේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ ඒක පාත්‍ර අංශයේ (mono drama) හොඳම නාට්‍ය ලෙසට සම්මාන දිනාගෙන තිබේ.

සම්මානය දිනාගත් අවස්ථාව

මෙම නාට්‍ය උළෙල පසුගිය නොවැම්බර් 6 වැනිදා සිට 12 වැනි දා දක්වා ඊජිප්තුවේ ශාම් එල් ශේක් හිදී පැවති අතර මේ සඳහා රටවල 21කින් නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

මෙම නාට්‍ය උළෙල සඳහා අයදුම්පත් 302ක් ලැබී තිබුණු නමුත් එයින් අවසාන වටය සඳහා තේරී තිබුණේ නිර්මාණ 21ක් පමණි. ඒ අතරට ශ්‍රී ලංකාව නියෝජනය කළ “අන්ටච්ඩ්” (untouched) නාට්‍යය ද තේරුණු අතර එය එම නාට්‍ය උළෙලේ ඒක පාත්‍ර අංශයේ ප්‍රථම ස්ථානයට හිමි ‘මොහොමඩ් සයීෆ් අල් අෆ්කාම්’ සම්මානය දිනා ගන්නට සමත් විය.

නාට්‍යයේ ජවනිකාවක්… සුබුද්ධි ලක්මාලි රූපණයෙන් එක් වෙමින්…

ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙම නාට්‍ය උළෙලට නාට්‍යයක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එහිදී හොඳම නාට්‍ය ලෙස සම්මානයක් දිනූ පළමු අවස්ථාව ද මෙයයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම නාට්‍යයට රංගනයෙන් දායක වූයේ එක් ශිල්පියෙක් පමණි. ඒ එක ම ශිල්පියා වූයේ සුබුද්ධි ලක්මාලි ය.

රංග වින්‍යාසය, පසුතල නිර්මාණය සහ වේදිකා කළමනාකරණය එම්. සෆීර් විසිනි.

සංගීතය සාගර විජේසිංහ, රංගාලෝකය වසන්ත කුමාර හා සුජීව පතිනිසේකර, වේදිකා කළමනාකරණය නිරෝෂ් කවිරත්න සහ එම්. ශාරෆ්ගෙනි. රචනය සහ අධ්‍යක්ෂණය සුජීව පතිනිසේකර විසිනි. මෙම නාට්‍ය එම්. සෆීර් ප්‍රමුඛ ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමේ නිෂ්පාදනයකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් යළිත් යුරෝපය යට කරන ලකුණු! ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළට…

Next Post

මහනුවර රෝහලේ හෙදියන්ගේ කාමරයකට හොරු පනී!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.