Get real time update about this post category directly on your device, subscribe now.
පළාත් සභා මැතිවරණයට පෙර එකතුවීම සඳහා සජිත් රනිල් සාකච්ඡා... ආණ්ඩුවේ පිරිස සම්බන්ධීකරණය කිරීමේ කටයුත්තට ආගමික නායකයන් කීප දෙනෙකුගේ ආශීර්වාදය... විපක්ෂය...
Read moreපාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව ඒ කාලයේ පත් කළ පාර්ලිමේන්තු කමිටුව විසින් පුද්ගලයන් පනස් ගණනකින් සාක්ෂි කැඳවා සකස් කළ වාර්තාවත් පුද්ගලයන්...
Read moreයළි කිසිදු දිනයක පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත නොවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන ඇත. ඊයේ (24) සවස...
Read moreපාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් රට බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ප්‍රකාශ වී නැති බවත්, ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවා...
Read moreදිනසේන රතුගමගේ - ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සිදු කෙරන දේශපාලන කතා බහ දෙමළ ජාතික සන්ධානයට ...
Read moreදිනසේන රතුගමගේ - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වෙනි සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් විසින් ගෙන එනු ලබන...
Read moreජාතික සමඟි ජනබලවේගයේ ඉදිරි සමුළුවේදී හෙල උරුමයෙන් ඉවත්වූ විසිහයදෙනා එම බලවේගය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි....
Read moreදිනසේන රතුගමගේ පොතුවිල් සිට යාපනයට ගිය ජනතා රැළිය අවසන් වීමට මොහොතකට පෙර එය දෙකඩ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර...
Read moreප්‍රජා අයිතිය රෝල් කරල “xx” ගහගන්නැයි ජනාධිපතිවරයාට තමන් යෝජනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන බව...
Read moreරාජපක්ෂ පවුලේ අයට සහ ඔවුන්ගේ හිතවතුන්ට පනවා ඇති මිනී මරැම්, අපරාධ, වංචා හා දූෂණ නඩු 79ක් ඉවත් කරගෙන එම නඩු පැවරූ අයට...
Read more© 2020 - 2024 Lankasara.com