බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගවල කොල්ල කෑම් වැඩිවෙයි!

by Lankasara News
නොවැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානයේ පක්ටියා පළාතේ අධිවේගී මාර්ගවල සිදු වූ සොරකම් සම්බන්ධයෙන් ට්‍රක් රථ රියැදුරන්ගෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පජ්වොක් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

ආයුධ අතින් ගත් කණ්ඩායමක් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ට්‍රක් රථ නවත්වා ඔවුන් සතු මුදල් හා වටිනාකමින් යුතු භාණ්ඩ පැහැර ගන්නා බවට රියදුරන් විශාල වශයෙන් පැමිණිලි කර ඇති අතර අධිවේගයේ ආරක්ෂාව හැකි ඉක්මණින් තහවුරු කරන්න යැයි ඔවුහු ඉල්ලා සිටිති.

“මම ඇතුළු රියදුරන්, අවස්ථා ගණනාවකදීම සොරකමට ලක් වුණා. ඔවුන් අපේ මුදල්, ජංගම දුරකථන ඇතුලු දේවල් උදුර ගත්තා.. ඔවුන්ව නවත්තන්න කවුරුත්ම නෑ..” ගාර්ඩෙස් පටාන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ට්‍රක් රියැදුරෙකු වන මොහොමඩ් ඛාන් පවසයි.

තවත් රියැදුරෙකු වන රොසි උඩ්ඩින් පවසන්නේ “මීට දවස් 4කට කලින් බඩම් ඛන්දන් ප්‍රදේශයේ දී ආයුධ අතින් ගත් සොරුන් කණ්ඩායක් මගෙන් සොරකම් කළා. ඔවුන් හාල් බෑගයක්, එළවලු තෙල් ටින් එකක් ඇතුලු ආහාර ද්‍ර්‍ය අරගෙන ගියා..” යනුවෙනි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මීට අමතරව පක්ටියා හි නගරවැසියන් ද, මීට සමාන සිදුවීම් සම්බන්ධයෙන් පවසා තිබේ. අධිවේගී මාර්ගයන්ගේ දිනකට ට්‍රක් රථ 100ක් පමණ ගමන් කරන අතර ආයුධ රැගත් සොරුන් පිරිස නිසා තමන් දැඩි අසීරවකට පත්ව සිටින බව හෙළිදරව් කරයි. දිගු මාර්ගවල මාර්ග බාධක සංඛ්‍යාව වැඩි කිරීම, මුර සංචාර සංඛ්‍යාව වැඩි කිරීම වැනි පියවර මඟින් සොරකම් කිරීම අවම කර ගත හැකි වෙනු ඇතැයි රියැදුරන් ප්‍රකාශ කරති.

Share69Tweet43
Previous Post

G20 රටවල් අතර දෙවනියට වැඩිම ආරථික වර්ධනය ඉන්දියාවේ!

Next Post

පාකිස්ථාන හමුදා බලුකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝණය කරයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.