අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැති ඇමතිරුන්ගේ කිසිම ආරක්ෂක රථයකට මින්පසු පොලීසියෙන් ඉන්ධන නෑ.

by editor
නොවැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමේදී අදාළ ආරක්ෂක රථවලට මින් ඉදිරියට පොලීසිය මඟින් ඉන්ධන ලබා දීම නැවැත්වීමට තීරණය කර ඇති අතර එම රථ සඳහා අමාත්‍යවරුන්ට වෙන් කරන ඉන්ධනවලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය තීරණය කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට මේ වන විට දරන්නට සිදුව ඇති විශාල ඉන්ධන පිරිවැය සීමා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත්, අදාළ තීරණය පිළිබඳව භාණ්ඩාගාර නිළධාරීන් ද දැනුවත් කිරීමට සිදුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

එම පුවත්පත තවදුරටත් සඳහන් කරන්නේ මේ වන විට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් මෙන්ම විශ්‍රාම ලැබූ ඉහළ පෙළේ රාජ්‍ය නිළධාරීන් කීහිප දෙනෙකු ද තවමත් පොලිස් ආරක්ෂාව භාවිතා කරන අතර ඔවුන්ට ද පොලීසිය මඟින් ඉන්ධන වැය කිරීටම සිදුව ඇති බවය.

මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13ක්, හිටපු ආණ්ඩුකාරවරුන් 20ක්, හිටපු මහ ඇමතිවරුන් 6ක් සහ බෞද්ධ භික්ෂූන්වහන්සේලා 29ක් සඳහා පොලීසිය සිය ආරක්ෂාව ලබා දෙමින් සිටියි.  ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ පොලිස් නිළධාරීන් දෙසිය පනස් දෙනෙකු පමණ වෙන්ව ඇති බව ද මෙම පුවත් වාර්තාව සඳහන් කරයි.

නව වැඩපිළිවෙළ අනුව ඔවුන්ට ලබා දෙන ආරක්ෂක රථවලට ඉන්ධන ලබාදීම පොලීසියට දරාගත නොහැකි තත්ත්වයක් යැයි දන්වා අදාළ පාර්ශව විසින් ඒවා ලබා ගැනීමට අවධානය යොමු කර ඇති අතර ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ට අදාළ අමාත්‍යංශවලින් පොලිස් ආරක්ෂාව අවශ්‍ය නම් ආරක්ෂක රථවලට ඉන්ධන ලබා දිය යුතු බව දක්වා තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මීට අමතරව, අමාත්‍යවරුන්ගේ විදේශ ගමන් සඳහා පොලිස් නිළධාරීන් රැගෙන යන්නේ නම් ඔවුන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් අදාළ අමාත්‍යංශය විසින් දැරිය යුතු බවට දන්වා තිබේ.

එමෙන්ම, මේ වන විට විනිශ්චයකාරවරුන් සඳහා ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන අතර, එම වාහන සඳහා ද අවශ්‍ය ඉන්ධන අධිකරණ අමාත්‍යංශය විසින් ලබා ගැනීම පිළිබඳව ද, මේ වන විට අවධානය යොමුව ඇතැයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙලිඅත්තේ සල්ලාල C.I විනය හේතු මත ලද මාරුව අවලංගු කරන් අතවර චෝදනා කළ කොස්තාපල්වරියගේ පොලිසියටම යයි!

Next Post

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවට නීතියෙන් පිට ළමයි 200ක් අරන්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.