බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි 20 ලෝක කුසලානය කල් දැමීම ස්ථීරයි

නිල නිවේදනය ජූනියේදි

by editor
මැයි 20, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක-

ලබන ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී ඇරැඹීමට නියමිතව තිබූ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීමට දැනටමත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුවී ඇතැයි ද, මේ මස 28 වැනිදා පැවැත් වීමට නියමිත සාමාජික රටවල් අතර දුරකතන සම්මන්ත්‍රණයේදී ඒ පිළිබඳ දැනුම් දෙනු ඇතැයි ද ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගත් ‘ඉන්සයිඩ් ස්පෝර්ට්ස්‘ වෙබ් අඩවිය අනාවරණය කළේය.

පසුගිය සතියේදී විස්සයි 20 ලෝක කුසලාන තරගමාලාවේ සත්කාරකත්වය දරන ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත් යාවත්කාලීන තොරතුරු මත පදනම්ව අයි.සී.සී.ය එම තීරණයට එළැඹ ඇති බව ද එම වෙබ් අඩවියේ සඳහන් වෙයි.

එම වෙබ් අඩවියට අනුව 28 වැනිදා පැවැත්වෙන රැස්වීමේදී විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව සම්බන්ධව පැණ නැගී ඇති ගැටලු සහ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ සම්බන්ධව දැනට ඇති නිර්දේශ සාමාජික රටවලට දැනුම් දීම එහිදී සිදු කිරීමට නියමිතය. විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීමේ නිල නිවේදනය එම රැස්වීමෙන් පසුව ලබන ජූනි මාසයේ මුල් භාගයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ‘ඉන්සයිඩ් ස්පෝර්ට්ස්‘ වෙබ් අඩවියේ දැක්වෙයි.

දැන් අයි.සි.සී.ය හමුවේ පැණ නැගී ඇති විශාලතම ගැටලුව වී ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීම නොව එය නැවත පැවැත්වීමට කාලසීමාවක් වෙන් කර ගැනීමය. ලබන වසරේදී ද විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවක් පැවැත්වෙන බැවින් අයි.සී.සී.යට ඇති එකම විකල්පය වී ඇත්තේ කල් දමනු ලබන තරගමාලාව 2022 දී පැවැත්වීමටය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

තරගමාලාව කල් දැමීමෙන් පසුව මේ වසරේදී කිසිදු අයි.සී.සී. තරගමාලාවක් නොපැවැත්වීම මත ඔවුන්ට කිසිදු ආදායමක් නොලැබෙන බැවින් සාමාජික රටවල් අතර ආදායම් කොටස් බෙදා දීමක් සිදු නොවන බව වාර්තා වෙයි. ඇතැම් සාමාජික රටවල ක්‍රිකට් ආයතන පැවැත්ම රඳා පවතින්නේ අයි.සී.සී.ය වෙතින් ලැබෙන චෙක්පත් ගෙවීම් මතය. එය අහිමිවීමෙන් අදාළ රටවල ක්‍රිකට් ආයතන පවත්වාගෙන යනු ලැබීමේ ගැටලු ද මතුවිය හැකි බවට එම වෙබ් අඩවිය අනතුරු අඟවයි.

 

Share69Tweet43
Previous Post

ශ්‍රී දළදා මාළිගාව යළි බැතිමතුන්ට විවෘත කිරීමේ සැලසුමක්

Next Post

මහනුවර හෙදියෝ විරෝධතාවයක

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.