බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ජනපති මාඕ සේතුංට සමාන වෙයි

by Lankasara News
ඔක්තෝබර් 23, 2022
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

චීන ජනාධිපති ෂී ජින්පින්ග් තෙවන වරටත් බලයට පත්වීමත් සමඟ එරට ඉතිහාසය වෙනස් කිරීමට සමත්ව ඇත.

ඒ අනුව ජින්පින් විසින් චීන කොමියුනිස්ට් පක්ෂයෙ ඉහළ තනතුරු සඳහා තමන්ට වඩාත් විශ්වාසදායක පිරිසක් පත් කිරීමටද ඔහු පියවරගෙන තිබේ. සතිය කාලයක් පැවති චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසුව ජින්පින් සිය නායකත්වය යලිත් තහවුරු කරගැනීමට සමත්විය.

එම සම්මේලනය සදහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් දෙදහස් තුන්සීයකට වැඩි පිරිසක් එක්ව සිටියහ. ඒ අනුව මෙවර සම්මේලනයේ සුවිශේෂීත්වය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ මාඕ සේතුං හැර වෙනත් කිසිඳු පක්ෂ නායයෙකු තුන් වරක් එම පක්ෂයේ නායකත්වයට පත් නොවීමයි.

.ඒ අනුව ජින්පින්ගේ පත්වීමත් සමඟ චීන හිතවාදී රටවල් වන රුසියාවේ ජනාධිපති පුටින්, උතුරු කොරියාවේ නායක නේ උන් සිය සුබ පැතුම් එක්කර තිබේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

චීන කොමියුනිස්ට් පක්ෂයේ කොන්ග්‍රසය අවසන් වී දිනකට පසු ඉරිදා, ෂී මහතා දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ අනෙකුත් පුද්ගලයින් හය දෙනා බෙයිජිං හි මහජන මහා ශාලාවට පැමිණ නව දේශපාලන මණ්ඩලය කටයුතු ආරම්භ කලහ.

ඒ අනුව මෙම කණ්ඩායම චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම ස්ථානයේ වාඩි වී සිටින අතර එය කැබිනට් මණ්ඩලයට සමාන වන අතර චීනයේ ඉදිරි කටයුතු පිළිබඳ මෙම පිරිස වැදගත් තීන්දු රැසක් ගනු ඇති බවටද විශේලේෂකයින් සඳහන් කරයි.

මෙම අවස්ථාවේදී ජින්පින් ජනාධිපතිවරයා විසින් සිය කණ්ඩායම හඳුන්වා දීමෙන් පසු, ඔහු පක්ෂය ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූති කරමින් කෙටි කතාවක් පැවැත්වීය, “සෑම පැත්තකින්ම චීන ජාතියේ මහා පුනර්ජීවනය” සාක්ෂාත් කර ගැනීමටද පොරොන්දු විය.

මෙම නව දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ දූෂණ විරෝධී ප්‍රධානියා වන ෂාඕ ලෙජි සහ දේශපාලන න්‍යායාචාර්ය වැන්ග් හුනිං හැර සෙසු පිරිස එම මණ්ඩලයට අලුතින්ම පත්වූ පිරස් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙහිදී නිරික්ෂණය වූ සුවිශේෂීම කාරණය වන්නේ චීනයේ දෙවැනියා වන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මෙම මණ්ඩලයට ඇතුලත් නොවීමයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවර කාරක සභාව කාලසීමාවකින් පසු සංශෝධනය වීම සමාන්‍ය කාරුණක් වුවද අග්‍රාමත්‍යවරයා ඉන් ඉවක් කිරීම සුවිශේීෂ කාරණයකි.

ජින්පින් ජනාධිපතිවරයාගේ මෙම පියවර මගින් පෙනීයන්නේ තමන්ගේ ඉදිරි ගමනට යම් හෝ බාධාවක් ඇතිවෙතැයි හැඟීයන පිරිස් ඉවත් කිරීමට පියවරගෙන ඇති ආකාරයයි.

ඒ අනුව ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ ජිනිපින් ජනාධිපතිවරයා මේවන විට මාඕ සේතුං තරමටම බලවත් වී ඇති බවයි.

Share69Tweet43
Previous Post

නැදුන්ගමුවේ ඇත් රජු යළි ජීවමාන කළ ගීතය…

Next Post

ඉන්දියාවේ ජාතික යෝගාසන තරඟාවලිය

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.