බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිවස් වෙනවා කීවත් රිවස් වුනේ නැති අධි ආරක්ෂිත කලාපවලට එක්සත් ජාතීන්ගේ බලවත් කනස්සල්ල….

by editor
සැප්තැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉකුත් 23 වැනි දා    ජනාධිපතිවරයා සිය අත්සනින් යුතුව ප්‍රකාශ කරන ලද අධි ආරක්ෂිත කලාප පිළිබඳව ගැසට් නිවේදනයට  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් වූල් (Clement Voule) සිය බලවත් කනස්සල්ල ප්‍රකාශ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම  අති විශේෂ ගැසට් පත්‍රය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, කොළඹ – මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය – අකුරේගොඩ, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක අංශ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස යන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථාන කිහිපයක් සහ ඒ අවට පරිශ්‍රයන් අධි ආරක්ෂක කලාප ලෙස නම් කෙරිනි.

මේ සම්බන්ධයෙන්  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරුවා කියා සිටියේ, ලංකා රජය විසින් ගන්නා ලද මෙම පියවර මහජන රැස්වීම් තහනම් කිරීමක් ලෙස සලකන බවය.  විරෝධතා දැක්වීමේ ජනතා අයිතියට ශ්‍රී ලංකා බලධාරීන් ගරු කළ යුතු බවය.

#SriLankaProtests I’m very concerned with the declaration of 𝘩𝘪𝘨𝘩 𝘴𝘦𝘤𝘶𝘳𝘪𝘵𝘺 𝘻𝘰𝘯𝘦𝘴 as areas prohibiting public gatherings. #SriLanka authorities must respect people’s rights to protest& ensure any restrictions, incl. these, are justified, necessary & proportionate. pic.twitter.com/RwHEqFc04G

— Former UN Special Rapporteur FoAA rights (@cvoule) September 29, 2022

 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 

 

Share69Tweet43
Previous Post

නැගනියගේ 11 හැවිරිදි දියණිය දූෂණය කළ පවුකාර සල්ලාලයා වසර 15ක් හිරේ…

Next Post

දරිද්‍රතාවයේ ඛේදවාචකය… ගිය වසරේ දරුවන් 2718ක් පාසල් හැර ගිහින්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.