බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක උරුම ගාලු කොටුවේ පිස්සු කෙළිය ක්‍රිකට් කාරයින් නීතිය ඉදිරියට ගෙන යන්න සැරසෙයි!

by editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ල ලලිත් චාමින්ද – 

ඓතිහාසික ලෝක උරුම ගාල්ල කොටුපවුර හි පුරාවිද්‍යා ආරක්ෂිත කලාප තුළ පිහිටි ගාල්ල ක්‍රිකට්  ක්‍රිඩාංගනය තුළ අනවසරයෙන් සිදුකරගෙන  යන  සංවර්ධන කටයුත්ත  වහාම නතර කිරිමට පියවරගෙන ඇති අතර ඒ පිළිබද  අවශ්‍ය නිතිමය කටයුතු කරන ලෙසට ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා  අධ්‍යක්ෂිකාවට උපදෙස් ලබාදුන් බැව්  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  අනුර මනතුංග   පැවසයි.

පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ පිහිටි පුද්ගලික ඉඩමක හෝ මෙවැනි  සංවර්ධන කටයුත්තක් සිදුකරන්නේ   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන දෙපාර්තමේන්තුවේ අධික්ෂණය  යටතේ   බවද හෙතෙම පවසයි. 

මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන්  යුනෙස්කෝව ලබාදුන්  උපදෙස් ක්‍රියාත්මක  නොවීම සම්බන්ධයෙන්  මේ වනවිට යළිත් පරික්ෂණ  පවත්වෙන මෙම අවස්ථාවේ  දී මෙවන්නක් කිරිම බරපතල ගැටළුවක් බවද පුරාවිද්‍යාකොමසාරිස්වරයා පවසයි.

ගාල්ල  දිස්ත්‍රික්  සහකාර  පුරාවිද්‍යා  අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන්    ගෙන් කළ විමසිමකදි ඇය පවසා සිටියේ මෙම සිද්ධය දැනගත් වහාම නතර කරන ලෙසට දැන්වුවද ඔවුන් එය නොසලකා  කටයුතු  කළ බවත් පසුව  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස්  මත පොලිසිය  ද මැදිහත් කොට ගෙන මෙය නතර කළ බවත්ය.

මේ සම්බන්ධයෙන්  ඉදිරි  නීතිමය  කටයුතු කිරීමට නීති අංශය දැනුවත් කරන බවත්  මේ පිළිබඳ ගාල්ල  නගර සභාවටත් නාගරික අධිකාරියත් ගාලු උරුමය පදනමත් අවශ්‍ය කටයුතු  කිරීම සඳහා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්මන්ත්‍රණයක් මැද බයිඩන් මිය ගිය මන්ත්‍රීවරියක් සොයයි… ඇය පැමිණියේ දැයි අසයි…

Next Post

රටේ ඩොලර් ඉපැයීම් තවත් අවුලකට….  බංගලාදේශය කොළඹ වරාය මඟ හරී…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.