බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිවාස සේවය සම්පූර්ණ නොකළ සේවකයින් 64ක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නෙරපයි!

by editor
සැප්තැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු

පරිවාස කාලයකට යටත්ව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 64 දෙනෙකුට එම පරිවාස කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය ඉතා අසාධාරණ අන්දමින් ඔවුන් සේවයෙන් ඉවත්කර ඇතැයි දුම්රිය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය සහ සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම සේවකයන්ට නිසියාකාරව සේවයට වාර්තා කිරීමට නොහැකි වූ බව පවසන දුම්රිය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී. සම්පත් රාජිත  දුම්රිය දෙපාර්තමේන්තුවේ අවිධිමත් පරිපාලනය ඔවුන්ට සහන කාලයක් වත් ලබා නොදී ඔවුන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව පාලනාධිකාරිය වගකිව යුතු යැයි ද පැවසීය .

ඉකුත් මැයි සහ ජුනි මාස වලදී මෙම සේවකයන් 64දෙනා ඉවත් කිරීම සිදු වී ඇති අතරඑමනිසා ඔවුන්ගෙන් යැපෙන පවුලේ සාමාජිකයන් දෙසිය පනහකට අධික පිරිසක් මහ මගට වැටී ඇතැයිද ඔහු කියා සිටී

.මෙම සේවකයන් 64 දෙනා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධව තම සංගමය හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට කරුණු ඉදිරිපත් කළ ද එයට පාලන අධිකාරියෙන් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසන ලේකම්වරයා  මේ පිළිබඳව නව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සේවකයන් 64 දෙනා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අවධානයට යොමු කර ඇති බවද පැවසීය .

මේ අතර වසර 10 කට ආසන්න කාලයක සිට දෙපාර්තමේන්තුවේ තාවකාලික පදනම යටතේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවන් ස්ථිර කිරීමට මෙතෙක් කටයුතුකර නැති බව ද ඔහු පැවසුවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාවෙන් 75ක් භාවිතා කර නෑ… ගබඩා 23 ප්‍රයෝජනයට ගත නොහැකි සේ අබලන්…

Next Post

තෙල්දෙණිය අධ්‍යාපන කාර්යාලය චක්‍රලේඛ උල්ලංඝණය කර මුරකරුවන් 44කට ලක්ෂ 65ක් ගෙවලා…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.