බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතපය මුව බැඳ පැහැරගෙන ගිය ඇඟලුම් සේවිකාවකට පිහි පහර එල්ල කරමින් සිටියදී පොලිසියෙන් බේරා ගනී!

by editor
සැප්තැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අත්පය  හා මුඛය ගැටගසා කාර්රථයකට දමාගෙන  පහැරගෙන ගොස් තියුණු ආයුධයකින් පහර කෑමට ලක් වෙමින් සිටි     ඇගලුම් සේවිකාවක් බේරාගත් බව  බද්දේගම පොලිසිය පවසයි.

මෙම ඇඟලුම් සේවිකාව දික්වැල්ල ප්‍රදේශයේ  ඇගලුම්කම්හලක් අසල   සිටියදි කාර්රථයකින් පැමිණ අනියම් පෙම්වතා හා ඔහුගේ මිතුරකු විසින්  ඇය  රථයට දමාගෙන දක්ෂිණ අධිවේගි මාර්ගය හරහා  පහැරගෙන  ගොස් ඇත.  

බද්දේගම පිවිසුමෙන් මෝටර් රථය පිටවීමේ දී  රථයක් තුළ කාන්තාවගේ කට ගැටගසා සිටින අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත.   අධිවේගී මාර්ග පොලිසිය එම මෝටර් රථය නතර කිරීමට අණ කළත් නොනවත්වා එය ධාවනය කර තිබේ.

පසුව බද්දේගම පොලිසියට මේ බව   දැනුම් දීමෙන් පසු බද්දේගම පොලිසිය එම මෝටර් රථය ලුහුබැඳ යද්දි බද්දේගම මහගොඩ කන්ද ප්‍රදේශයේ එම වාහන නතර කර තිබෙනු දැක මෝටර් රථයේ දොරවල් විවෘත කරන ලෙස  අණ කර ඇත. 

මෝටර් රථයේ දොරවල් විවෘත කිරීම ප්‍රතික්ෂේපකර ඇති අපරාධකරුවන්   මෝටර් රථයේ පිටුපස සිටින කාන්තාවට තියුණු ආයුදයකින් පහර දෙනු අයුරු පොලිසියට  නිරීක්ෂණය වී තිබේ. පොලිසිය අහසට වෙඩි තබා මෝටර් රථයේ දොරවල් විවෘත කර තරුණිය බේරාගෙන ඇත. ඒ වන විටත් එම කාන්තාව දරුණු කැපුම් තුවාල සහිත සිටි බව පොලිසිය කියයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පිහිපහර දුන් බව කියන තරුණයාද සුළු කැම් තුවාල සහිතව සිටීම නිසා ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව වලස්මුල්ල මොදරවානේ පදිංචි විවාහක කාන්තාවක් බව මූලික පරික්ෂණවලින් හෙළි වූ බවත් පැහැරගත් තරුණයා සමග පැවැති ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් පොලිසිය පවසයි. 

ඇඟලුම් සේවිකාව හා අනියම් පෙම්වතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. ඔවුන් දෙදෙනා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

සැකකරුගේ යාළුවකුගේ මෝටර් රථයෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇති අතර මෝටර් රථය හිම බව කියන තරුණයාද පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දරුවන් ලක්ෂ 18කට දිනපතා පෝෂණීය දිවා ආහාර වේලක්!

Next Post

සීදුව නන්දාරාමයේ නා හිමියන් ඝාතනය කරයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.